the meme thread

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    37730270_2193744804193412_7788297092438425600_n.jpg
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    මම බැලුවා ඒ ප්‍රොෆයිල් එක... ඌ මොරටුවෙ ඉන්ජ් නෙවෙයි.
    ඌ මොකක් හරි පොඩි කෝස් එකක් කරන්න ඇති. ඒ ප්‍රොෆයිල් එකේ තියෙන විදියට සුනෙත් මරදාන ටෙක්නිකල් කොලේජ් එකේ කෝස් එකක් කරලා තියෙන්නේ...
    අනික ඌ පොලිසියක වැඩ කරපු එකෙක් වගේ... අයින් උනාද දන්නේ නෑ.. ප්‍රොෆයිල් දෙකක් තියෙනවා බුකියේ...
    ඔය වගේ ඉස්කෝලෙක සබ්ජෙක්ට් උගන්වන මොරටුවෙ ඉන්ජ්ලා මම නම් අහලත් නෑ

    Yeah may be dude
     
    • Like
    Reactions: inspiron

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    ඕවගේ පෝස්ට් වලින් වින්දනය ලබනවනම් හෝ රිදවගන්නවනම් ඒක ඉතින් උගේ බුද්ධිමත්කමේ හැටි...

    මේ ත්‍රෙඩ් එක ඉන්ස්පයිරොන් දැම්ම තමා.. ඒත් මම මේ ත්‍රෙඩ් එකට කැමතියි...
    පොලිටික්ස් වලට ලොල් උනු ගොන් හරක් ඇවිල්ලා ත්‍රෙඩ් එක ගූ කරනවට මම අකමැතියි. ඒ පෝස්ට් එක මෙමෙ එකක් නෙවෙයිපොලිටිකල් පොස්ට් එකක්..
    උඹත් හෙංචයියෙක් නම් ඒකෙන් වින්දනය ලබන්න ඇති

    :rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මට ඕන එක මම දාන්නේ කොන්දක් වත් නැති උන් කියන විදිහට නෙමේ.කොහෙවත් යන මුඩුක්කු ඩයල් වල ඕන විදිහට පොස්ට් දන්නේ නැහැ. උන්ගේ ඇත්ත life එකේ දුක අනිත් උනුත් ඒ ගාන කියල හිතල rep දන්නේ :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.