I like this Thread....![]()
Me too. One of the few reasons why I even come to EK.

I like this Thread....![]()

No issues for me.![]()
මේ thread එක විතරක් slow වෙලා තිබ්බ ටිකකට කලින්.. දැන් හරි
Ane manda. Images hindada danna.


මගේ නම් මේ ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්න චුට්ටක් වෙලා යනවා අනිත් එව්වට සාපේක්ෂව.
අලුත් එකක් දැම්මොත් හැබැයි, පරණ meme ඉමේජස් ආයේ ආයේ වැටෙයි නේ...![]()

image එකක් post කරල බලපන් :3
Mage internet speed bn. Images tak gala load wenawa. Asikilands neme inne.
Habai meke post karanda nam tikak wela yanawa thamai.
Mage internet speed bn. Images tak gala load wenawa. Asikilands neme inne.
Habai meke post karanda nam tikak wela yanawa thamai.


Ehenam ithin aluthin ekak patan gaththa nam hari.ටිකක් slow ගොඩක් ම නෙවේ... තව යන්න යන්න තව slow වෙනව...

මට නම් මැඩියා දාන ඉමේජස් ලෝඩ් වෙන්න ටිකක් වෙලා ගන්නවා. ඒත් ඒක එපා වෙන තරමේ අවුලක් නම් නෑ.කොහොමත් මේ ත්‍රෙඩ් එකෙන් පොඩ්ඩක් හිනා වෙලා ලේ චුට්ටක් පිරිසිඳු වෙන නිසා ඒවා හිතන්නේ නෑ![]()
