You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
මේක දැක්කහම මතක් උනේ සෑහෙන කාලෙකට කලින් ලෝක සිතියම program එකේ පෙන්නපු film trailer එකක් ගැන. බලන්නම් කියල හිතන් හිටියට තවම බලන්ඩ බැරි උනා.
මොකක්ද බන් මේ ඔයිල් කතාව.පෝස්ට් 2,3ක්ම දැක්කා..මන් දන්නෙ නෑනෙ 
මොකක්ද බන් මේ ඔයිල් කතාව.පෝස්ට් 2,3ක්ම දැක්කා..මන් දන්නෙ නෑනෙ
ඇමරිකන් කාරයින්ට කියන්නේ බන්. උන්ට කොහේ හරි oil තියෙනවා කියල දැනගත්තොත් ඊට වඩා දෙයක් නෑනේ. දුවන් ගිහින් කුමන්ත්රණය කරලා ආක්රමණය කරනවනේ.
- Status
-
Not open for further replies.