the meme thread

Status
Not open for further replies.
  • Jan 21, 2012
    1,752
    348
    83
    19424414_665811103618598_1400207020633639649_n.jpg

    මුන් හොරාටත් අනුකම්පා පොස්ට් හදලා:rofl:

    :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    ඒ.එල් කරන කාලේ අපේ එකෙක් හිටියා.. ඌට ගෙදරින් මස් මාලු කන්න එපා කියලා තිබුණා මොකද්දෝ අපලයක් කියලා..
    දවසක් අපි ක්ලාස් එකේ ඉන්ටවල් එකේදී නුගේගොඩ හන්දියට ඇවිත් පොඩි කඩේකින් ෂෝට් ඊට්ස් වගයක් කෑව මූට පේන්නම සෝස් ගාගෙන..:P
    අපි විහිලු කලා මේ සෝස් එකනම් පට්ට මචන්. අමුතුම රසක් තියෙන්නේ මූට කන්න විදිහක් නෑනේ කිය කිය..:rofl:
    තව එකෙක් බයිට් කළා, මේවයේ මස්මාලු නෑ බං.. ඔන්න ඔහේ කාපං කියලා.. අන්තිමට මූට මළ පැනලා..
    ඇයි උඹලට විතරද සෝස් කන්න පුලුවන්. මටත් පුලුවන් කියලා මූ අර පැණිරස අඩයක් අරගෙන සෝස් ගාගෙන කෑවා කියහංකෝ.. කඩේට එන උන්ටයි, කැෂියර්ලටයි, වේටර්ලටයි ඔක්කොටම හිනා.. මූ උට නෙමෙයි වගේ හොඳට සෝස් ගාගෙන කෑවා..:rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere

    :baffled:
     
    Status
    Not open for further replies.