Issarahata sudu pata number plate eka gahuwama parking sensors wada krnnne ne ekai depaththa maru karala gahanne ekata art ekak lu lol oi me page admin la![]()







ai ban ehema wada kerenne natte??
kathawanam atte KDH padina gode baiyoo nam hithanne unge van eka thama wahane kiyala...gode baiyange priyathama wahane KDH..lol
Wadakaranwa habi iaaraha object ekak tyenwa kiyla hamawelama detect karala warning ekak enwa d ekata dapu gaman eka nisa off krnna wenwa sensors... Number plate eke diga nisa sensors dekak wahenawa ekai aula... Dan issrahata chr primio axio wxb straingrayw wage wahana wlata kahapata eke size ma sudu number plate ekak ganna puluwan
මූ පොඩ්ඩක් වැදුන ගමන් වැටෙනවා බන්. ඒකට ඔයmokadda ban me siddiya
Issarahata sudu pata number plate eka gahuwama parking sensors wada krnnne ne ekai depaththa maru karala gahanne ekata art ekak lu lol oi me page admin la![]()
.. නම්බර්ප්ලේට් ඉල්ලනකොට හතරැස් සයිස් ඉස්සරහට දුන්නම හරිනෙ. බැරි උනානම් එක්කො අවශ්‍ය ගානට සුදු එකක් custom size print කර ගන්නව. ඔහොම කලහම ඉතින් හතර අතේ නෝන්ඩි වෙන වග වාහනේ owner ට සාමාන්‍ය දැනීමක් තියෙනම් තේරුම් ගන්න පුළුවන් වෙන්න එපැයි .ඒක ඇත්ත උනාට මේකනම් ඉතින් ටිකක් විතර ගොන් වැඩක් නේද බන්.. නම්බර්ප්ලේට් ඉල්ලනකොට හතරැස් සයිස් ඉස්සරහට දුන්නම හරිනෙ. බැරි උනානම් එක්කො අවශ්‍ය ගානට සුදු එකක් custom size print කර ගන්නව. ඔහොම කලහම ඉතින් හතර අතේ නෝන්ඩි වෙන වග වාහනේ owner ට සාමාන්‍ය දැනීමක් තියෙනම් තේරුම් ගන්න පුළුවන් වෙන්න එපැයි .

මේක කියපු කෙනාම පස්සේ කියලා තිබුන නේද බොරුවක් කිව්වේ කියලා...

මමත් එහෙමයි...
