මෙතන මුස්ලිම් මිනිහා මේ පුජකයට අරක්කු පොවනවා වගේ මෙව්වා එකක් ගන්න බැරිද ?
kohomada bn free samples gennaganneහුටා!! උඹ දැන් ඕකෙන් මොකද්ද කරන්නේ??
මැඩියටත් ඔයි වගේම අන්ත කුජීත වැඩක් වුණා බන්ස්!ඉස්සර උබට මතකද ලිනක්ස් එකෙන් උබුන්ටු සීඩීස් ෆ්‍රී ගෙදරටම එව්වා? ඒ කාලේ ඉන්ටනෙට් කිව්වම මැජික් නේ! ඉතින්, මැඩියාත් වැඩර් වගේ එයින් එකක් ගෙන්නලා ගමේම කොල්ලෝ කුරුට්ටොන්ට ෂෝ පෙන්න පෙන්න හිටියා!! පස්සේ හිතුනා බන්ස් මේ වගෙ තව මොනාද ෆ්‍රී හම්බවෙන්නේ කියලා දැන ගන්න!!! එදා ඉඳන් ඔය ක්‍රමේට පෝස්ටර්ස්, ස්ටිකර්ස් බන්ඩල්, ඩීවීඩී'ස්, එක එක මළ විකාර පොත් සාම්පල්ස් ගෙන්න ගත්තා!! (මේ දැන් පාවිච්චි කරන මවුස් පෑඩ් එකත් එහෙම ආපු එකක් කිව්වහම හිතාගනින්කෝ!
) සතයක්වත් වියදම් වෙන්නේත් නෑ! වටපිටාවේ ගෙවල් වල ඉන්න ඇටයෝ මැඩියා දිහා බලන්නේ නිකන් ෆට්ටම පරිගනක විද්‍යාඥයෙක් දිහා බලනවා වගේ!!!
මැඩියත් ගේම අත අරින්නේ නැහැ!!!! නිකන් දෙනවානම් ඩෙඩ් බොඩියක් වුනත් ගෙන්නගන්න සයිස්!!!!
ඔහොම ඉද්දි මචන්, එකපාරටම පෝස්ට් ඔෆිස් එකෙන් ලියුමක් ආවා! පාර්සලයක් ඇවිත් තියෙනවා අරගන්න කියලා!!මැඩියට මීටර් නැහැ මොකද්ද භාණ්ඩේ කියලා!!! (රබර් ජොක්කුත් සාම්පල් ගෙන්න ගත්තු බුවාලනේ බන් අපි!
) කොහොමහරි තාත්තා කිව්වා හෙට වැඩ ඇරිලා එන ගමන් අරන් එන්නම් කියලා.
ඊලඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් මැඩියා බලන් ඉන්නවා ගමේම එකාලට "මැඩී ලයිව් ඉන් කොන්සර්ට්" එක පෙන්නන්න.......!!!!
මැඩියගේ තාත්තා එනවා මචෝ තඩි බම්බුවකුත් උස්සගෙන! මූඩ් එකත් ටිකක් විතර අවුල්!! මැඩියට තාම ෂුවර් නෑ බන් මොකද්ද රික්වෙස්ට් කරපු බාන්ඩේ කියලා!!!
අවුලක් නැහැ මොකක් නමුත් බඩු ආවනේ කියලා හිතාගෙන බොහෝම සර්ධාවෙන් අර බම්බු රාජයාව දොහොත් මුදුන් දීලා අරගෙන ගමේ එකාලට පේන්නම ගෙදෙට්ට වඩම්මගෙන ආවා!!!
ගෙදර කට්ටියත් හොල්මන් වෙලා ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. කට්ටියට සැර දාපු මැඩියා පිහි තුඩකින් බොහෝම ප්‍රවේසමෙන් ගම් ටේප් එක කපලා බම්බුව විවෘත කොලා!!!!!!
එතකොට තමයි මචෝ නෝට් වෙන්නේ කාලෙකට කලින් මැඩියා පෝස්ටරයක් ඕඩර් කරලා තිබුණා! මේ @$#%ගේ පුතාලා අර ෆුල්ස්කැප් කොලයක් විතර
පෝස්ටර් එක දඩාර් සයිස් ඝනකම් බම්බුවක් අස්සේ දාලා පෝස්ට් කරලා!!!නිකන් දෙන පෝස්ටරේට අපේ තාත්තා ගිනි ටැක්ස් එකකුත් ගෙවලා අරන් ඇවිත්!!!!
එදායින් පස්සේ අද වෙනකම් මැඩියා මොනම ලබ්බක් වත් ෆ්‍රී ගෙන්නුවේ නැහැ බන්ස්...........!!!!!!!