the meme thread

Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    37373941_488398018278677_1284108261301157888_n.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    සිරාවටමද නැත්තන් ජෝක් ද?
    අනික කව්ද බන් ඔව්වා ගන්න ඉන්නේ. :confused::confused:

    ඔව් මමත් දැකලා තියෙනවා.
    විනෝදෙට රටවල සල්ලි එකතු කරන බුවාලා ඉන්නවනේ.
    උන් ගන්නවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් මමත් දැකලා තියෙනවා.
    විනෝදෙට රටවල සල්ලි එකතු කරන බුවාලා ඉන්නවනේ.
    උන් ගන්නවා.

    අඩේ එහෙම රටක වලංගු නීත්‍යානුකුල සල්ලි කොලයක් Ebay විකුනන්න පුලුවන්ද බන් ?
    මම සිරාවටම දන්නේ නෑ බන්.මම දැක්කා මේ ලඟදි FB පොස්ට් එකක් තිබුන ඔය මල්පැල ඇට වර්ග, පැල වර්ග එහෙම ගෙන්න එපා, ආක්‍රමණශීලී ජාන වෙනස් කරපු ශාක වර්ග රටට එන එක වලක්වන්න කටයුතු කරන්න ඕනේ කියල දාපු එකක්. මේකත් ඉතින් එහෙම සීන් එකක්නේ බන් ?:confused:
     
    Status
    Not open for further replies.