හරි හරි ටයිපින් මිස්ටෙක් අනෙ...අපිට ඉංගිරිසි බැනෙසිංහලෙන් ම කියන්නම් කො nice bed කියලා..
![]()


හේතුව අනිත් කෙල්ල දිහා බලපන්. ඒකි අනුන්ගෙ ඇද කුද දිහා බල බලා ඉන්නේ!!
ඒත්, අනිත් ළමයා එහෙම නැහැ!!! ඒ දැරිවිගේ ආත්ම විශ්වාසය ඒ ඇස් දෙකෙන්ම පේනවා!!!!!


උනුත් මේ මහ පොලොවේ උරුමක්කාරයෝ වෙච්චි!! 