Yapmun taleanted neda.. patta.. mamath lagadi ahuwa meyalage anith ewa.
FUCK OFF ! තොට ලස්සනට හුවක් වත් කියන්න පුලුවන් ද ගු කැරියොඋබල මාත් එක්ක තරහ වෙන්න එපා .
මටනම් පෙන්නන්න බැරි ගොරකයෝ දෙන්නෙක් මුන් දෙන්න .
එක එක කැමරා ඇන්ගල් වලින් මුන් දෙන්න ගහන
basic පාර්ට් පෙන්න පෙන්න හෙන ලොකු දෙයක් කරනවා කියල පෙන්නන්න හදනවා .
සින්දු කියන්න පුළුවන් එකාගේ voice එකෙත් කිසි color එකක් නැහැ .
අනිත් පෙන්නන්නම බැරි දේ තමයි මුන් බොරුවට හැම සින්දුවම උන් enjoy කරනවා කියල පෙන්නන්න හදන එක .
මටනං සෙට් වෙන්නෙම නැහැ .
ලංකාවේ කොච්චර talented පොරවල් හිටියත් එලියට එන්නේ නැහැ .
එලියට එන්නේ instrument එක ගහනවට වැඩ කැපිච්ච් ගැඩවිල්ලු වගේ දගලන කාඩ පැටව් .
Uge parts tika patta ban.. sarith surith dennat pattaහම්ම බේස නම් සිරා වැඩ්ඩෙක්. Accent එක නම් සෙට් වෙන්නේ නැ .