The News අධිමාත්‍රා - Backstreet boys medley #සරිත්සුරිත්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    tumblr_loc0ilj4r21qa77a0.gif
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    උබල මාත් එක්ක තරහ වෙන්න එපා .
    මටනම් පෙන්නන්න බැරි ගොරකයෝ දෙන්නෙක් මුන් දෙන්න .
    එක එක කැමරා ඇන්ගල් වලින් මුන් දෙන්න ගහන
    basic පාර්ට් පෙන්න පෙන්න හෙන ලොකු දෙයක් කරනවා කියල පෙන්නන්න හදනවා .
    සින්දු කියන්න පුළුවන් එකාගේ voice එකෙත් කිසි color එකක් නැහැ .
    අනිත් පෙන්නන්නම බැරි දේ තමයි මුන් බොරුවට හැම සින්දුවම උන් enjoy කරනවා කියල පෙන්නන්න හදන එක .
    මටනං සෙට් වෙන්නෙම නැහැ .
    ලංකාවේ කොච්චර talented පොරවල් හිටියත් එලියට එන්නේ නැහැ .
    එලියට එන්නේ instrument එක ගහනවට වැඩ කැපිච්ච් ගැඩවිල්ලු වගේ දගලන කාඩ පැටව් .
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    FUCK OFF ! තොට ලස්සනට හුවක් වත් කියන්න පුලුවන් ද ගු කැරියො
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,630
    113
    මොකද්ද බන් මේ Accent එක. සුද්දෝන්ටත් නැති එකක්.
    මුන්ගේ sinhala සින්දු ටික නම් හොදයි/
     
    • Like
    Reactions: wqe123