Balana eka nawaththuwada? The originals season 5 yanne.
ආස හිතෙනවා...ඩන් බලන් ඒවත් එක්ක වෙලාව නෑ බන් බලන්න..
Balana eka nawaththuwada? The originals season 5 yanne.
ආහ්, දැනුයි ක්ලික් උනේ. ජෝශුත් අන්තිමට එහෙනම් ඒකයි හොඳ තැනකට යනවා පෙන්නුවෙ. හේලි මැරුණ එක නම් අවුල් ඉතිං. තදයා වගේ හිටියට හේලිගෙ නම ගහේ කොටනකොට ක්ලවුස්ට ඇඩෙන එකයි, රෙබේකා අඩන සීන් එකයි සුපිරියට කරලා තියෙනවා.
හෝප්ට සපෝර්ට් එකට කොහෙන් හරි අලුත් චරිතයක්වත් එයිද? ඩෙවීනව පෙන්නන්නෙවත් නැහැ වගේ නේද?
ආස හිතෙනවා...ඩන් බලන් ඒවත් එක්ක වෙලාව නෑ බන් බලන්න..
bump
bump and tfs
ඒක නම් ඇත්ත මචන්. මම වැම්පයර් ඩයරීස් බලලා ඉවර වෙලා ඒ ගැන තිබ්බ විකි එක කියෙව්වා. එතකොට තමයි ඔරිජිනල්ස් ශෝ එක දැක්කෙ. ඒ ඒක්කම ඔරිජිනල් ෆැමිලි එකේ කට්ටියගෙ විස්තර ටික කියෙව්වා. ඒ ඇති වෙච්ච ආසාව නිසාම මගෙ නින්දත් නැති කරගෙන තමයි මේක බලන්න ගත්තෙ. පුළුවන් වෙලාවක බලපන්කො මචන්.
http://vampirediaries.wikia.com/wiki/Esther_Mikaelson
http://vampirediaries.wikia.com/wiki/Elijah_Mikaelson
http://vampirediaries.wikia.com/wiki/Niklaus_Mikaelson
http://vampirediaries.wikia.com/wiki/Kol_Mikaelson
http://vampirediaries.wikia.com/wiki/Rebekah_Mikaelson
එල මචන්
තව එපිසෝඩ් තුනයිනෙ. ඩෙවීනව අයිත් ඇදලා ගනීවී. ලොකු චරිතයක් කරපු කෙනෙක්නෙ. ඔරිජිනල්ස් ඉවර උනාම හෝප්ගෙ කතාවක් පටන්ගන්නවලු. ඒකේ නම "legacies". ඒ ශෝ එක ඔක්තෝම්බර් වල පටන් ගන්නවලු.
ජෝශ්ලා හිතේ සැනසීමෙන්නෙ මැරෙන්නෙ. මයිකල්ලා වගේ උන් මැරෙන්නෙත් පිපිරි පිපිරිනේ. උන් නම් අපායෙ තමයි. ඔව් බන් ක්ලවුස් අහිංසකයෙක්. ඌගෙ පොඩිකාලෙ තාත්තගෙ සැකකීම නිසයි ඔහොම වෙලා තියෙන්නෙ. ඌ තාමත් හොඳ එකා. ඒත් ඌ හිතන්න පුරුදු වෙලා තියෙනවා ආදරය දයාව කරුණාව අනුකම්පාව අහිංසකකම වගේ දේවල් ඌව දුර්වල කරනවා කියලා. ඒකයි ඌ පිස්සු කෙලින්නෙ. රෙබෙකගෙ කට හඬ ඇහුනත් කනට මී පැණි වක්කරනව වගේ බන්. අඬපු හැටි කොහේ දරාගන්නද මං.

ඔව් බන්..මම දෙකම එකට වගේ බැලුවෙ.ඔරිජිනල්ස් එකෙන් තමයි කතාව සම්පූර්න දැන ගත්තෙ...දිගටම බැලුවාම ඇබ්බැහි වෙලා වගේ බලන්න හිතෙනවා.
එළ එළ!![]()


S05e11
http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e11.480p.web-dl.mkv 480p 135mb
http://dl.upload8.net/Film/New-Serv...S05/the.originals.s05e11.720p.web-dl.x265.mkv 720p 165mb
http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e11.1080p.web-dl.mkv 1080p 555mb


S05e11
http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e11.480p.web-dl.mkv 480p 135mb
http://dl.upload8.net/Film/New-Serv...S05/the.originals.s05e11.720p.web-dl.x265.mkv 720p 165mb
http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e11.1080p.web-dl.mkv 1080p 555mb



පළවෙනි සීසන් එකේ කොටස් කිහිපයක් බැලුවා හරිම බෝරින් බන් මට නම්


Have you told her?
I tried.
She's my daughter... Elijah. !![]()
s05e12 awooo
480p 150mb http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e12.480p.web-dl.mkv
720p 325mb http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e12.720p.web-dl.mkv
1080p 555mb http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e12.1080p.web-dl.mkv
