The Originals patta TV series ekak ban

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ආහ්, දැනුයි ක්ලික් උනේ. ජෝශුත් අන්තිමට එහෙනම් ඒකයි හොඳ තැනකට යනවා පෙන්නුවෙ. හේලි මැරුණ එක නම් අවුල් ඉතිං. තදයා වගේ හිටියට හේලිගෙ නම ගහේ කොටනකොට ක්ලවුස්ට ඇඩෙන එකයි, රෙබේකා අඩන සීන් එකයි සුපිරියට කරලා තියෙනවා.

    හෝප්ට සපෝර්ට් එකට කොහෙන් හරි අලුත් චරිතයක්වත් එයිද​? ඩෙවීනව පෙන්නන්නෙවත් නැහැ වගේ නේද​?

    තව එපිසෝඩ් තුනයිනෙ. ඩෙවීනව අයිත් ඇදලා ගනීවී. ලොකු චරිතයක් කරපු කෙනෙක්නෙ. ඔරිජිනල්ස් ඉවර උනාම හෝප්ගෙ කතාවක් පටන්ගන්නවලු. ඒකේ නම "legacies". ඒ ශෝ එක ඔක්තෝම්බර් වල පටන් ගන්නවලු.

    ජෝශ්ලා හිතේ සැනසීමෙන්නෙ මැරෙන්නෙ. මයිකල්ලා වගේ උන් මැරෙන්නෙත් පිපිරි පිපිරිනේ. උන් නම් අපායෙ තමයි. ඔව් බන් ක්ලවුස් අහිංසකයෙක්. ඌගෙ පොඩිකාලෙ තාත්තගෙ සැකකීම නිසයි ඔහොම වෙලා තියෙන්නෙ. ඌ තාමත් හොඳ එකා. ඒත් ඌ හිතන්න පුරුදු වෙලා තියෙනවා ආදරය දයාව කරුණාව අනුකම්පාව අහිංසකකම වගේ දේවල් ඌව දුර්වල කරනවා කියලා. ඒකයි ඌ පිස්සු කෙලින්නෙ. රෙබෙකගෙ කට හඬ ඇහුනත් කනට මී පැණි වක්කරනව වගේ බන්. අඬපු හැටි කොහේ දරාගන්නද මං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ආස හිතෙනවා...ඩන් බලන් ඒවත් එක්ක වෙලාව නෑ බන් බලන්න..

    ඒක නම් ඇත්ත මචන්. මම වැම්පයර් ඩයරීස් බලලා ඉවර වෙලා ඒ ගැන තිබ්බ විකි එක කියෙව්වා. එතකොට තමයි ඔරිජිනල්ස් ශෝ එක දැක්කෙ. ඒ ඒක්කම ඔරිජිනල් ෆැමිලි එකේ කට්ටියගෙ විස්තර ටික කියෙව්වා. ඒ ඇති වෙච්ච ආසාව නිසාම මගෙ නින්දත් නැති කරගෙන තමයි මේක බලන්න ගත්තෙ. පුළුවන් වෙලාවක බලපන්කො මචන්.

    http://vampirediaries.wikia.com/wiki/Esther_Mikaelson
    http://vampirediaries.wikia.com/wiki/Elijah_Mikaelson
    http://vampirediaries.wikia.com/wiki/Niklaus_Mikaelson
    http://vampirediaries.wikia.com/wiki/Kol_Mikaelson
    http://vampirediaries.wikia.com/wiki/Rebekah_Mikaelson

    bump and tfs

    එල මචන්
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඒක නම් ඇත්ත මචන්. මම වැම්පයර් ඩයරීස් බලලා ඉවර වෙලා ඒ ගැන තිබ්බ විකි එක කියෙව්වා. එතකොට තමයි ඔරිජිනල්ස් ශෝ එක දැක්කෙ. ඒ ඒක්කම ඔරිජිනල් ෆැමිලි එකේ කට්ටියගෙ විස්තර ටික කියෙව්වා. ඒ ඇති වෙච්ච ආසාව නිසාම මගෙ නින්දත් නැති කරගෙන තමයි මේක බලන්න ගත්තෙ. පුළුවන් වෙලාවක බලපන්කො මචන්.

    http://vampirediaries.wikia.com/wiki/Esther_Mikaelson
    http://vampirediaries.wikia.com/wiki/Elijah_Mikaelson
    http://vampirediaries.wikia.com/wiki/Niklaus_Mikaelson
    http://vampirediaries.wikia.com/wiki/Kol_Mikaelson
    http://vampirediaries.wikia.com/wiki/Rebekah_Mikaelson

    එල මචන්

    ඔව් බන්..මම දෙකම එකට වගේ බැලුවෙ.ඔරිජිනල්ස් එකෙන් තමයි කතාව සම්පූර්න දැන ගත්තෙ...දිගටම බැලුවාම ඇබ්බැහි වෙලා වගේ බලන්න හිතෙනවා.
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,633
    546
    113
    Here on earth..
    තව එපිසෝඩ් තුනයිනෙ. ඩෙවීනව අයිත් ඇදලා ගනීවී. ලොකු චරිතයක් කරපු කෙනෙක්නෙ. ඔරිජිනල්ස් ඉවර උනාම හෝප්ගෙ කතාවක් පටන්ගන්නවලු. ඒකේ නම "legacies". ඒ ශෝ එක ඔක්තෝම්බර් වල පටන් ගන්නවලු.

    ජෝශ්ලා හිතේ සැනසීමෙන්නෙ මැරෙන්නෙ. මයිකල්ලා වගේ උන් මැරෙන්නෙත් පිපිරි පිපිරිනේ. උන් නම් අපායෙ තමයි. ඔව් බන් ක්ලවුස් අහිංසකයෙක්. ඌගෙ පොඩිකාලෙ තාත්තගෙ සැකකීම නිසයි ඔහොම වෙලා තියෙන්නෙ. ඌ තාමත් හොඳ එකා. ඒත් ඌ හිතන්න පුරුදු වෙලා තියෙනවා ආදරය දයාව කරුණාව අනුකම්පාව අහිංසකකම වගේ දේවල් ඌව දුර්වල කරනවා කියලා. ඒකයි ඌ පිස්සු කෙලින්නෙ. රෙබෙකගෙ කට හඬ ඇහුනත් කනට මී පැණි වක්කරනව වගේ බන්. අඬපු හැටි කොහේ දරාගන්නද මං.

    එළ එළ​! :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ඔව් බන්..මම දෙකම එකට වගේ බැලුවෙ.ඔරිජිනල්ස් එකෙන් තමයි කතාව සම්පූර්න දැන ගත්තෙ...දිගටම බැලුවාම ඇබ්බැහි වෙලා වගේ බලන්න හිතෙනවා.

    එළ එළ​! :D

    :cool::cool:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,756
    1
    9,551
    113
    colombo
    පළවෙනි සීසන් එකේ කොටස් කිහිපයක් බැලුවා හරිම බෝරින් බන් මට නම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    :cool::cool:

    පළවෙනි සීසන් එකේ කොටස් කිහිපයක් බැලුවා හරිම බෝරින් බන් මට නම්

    Meka ohe balananwale balala hariyanne naha ban. Meke athule thiyena siddantha tika mulinma danagena inna oone. Ewa danagena thamai balanna oone. Ethakota apita meka une mehemai, meka mehema nowune mekai kiyala hitha athule mewa sambanda wela connection ekak hadenawa. E connection eka hadenne nathuwa, fight scene love scene wage dewal enakam forward kara kara balala me kathawa therum ganna baha.

    Ah ado ooke gay scene ehema thiyenawa. Samaharawita ubata eeva allala yaawi :P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    Have you told her?

    I tried.

    She's my daughter... Elijah. ! 😪😪

    Patta bond eka neda ban. Elijah france gihin marcelge wisha tikak beela marila hayley ekka afterlife eke ekathu wei kiyala hithenawa ban. Elijah inne marila wage ban. Gemak gahanna fight ekak wath karanna uta hithe kisima fit ekak na
     
    Naza

    Member
    Aug 25, 2011
    24
    2
    0
    සති දෙකකට කලින් බලන්න tv series එකක් හොය හොය ඉන්නකොට තමයි මේ thread එක දැක්කේ( ඒ වෙනකොට Person Of Interest බලල ඉවර උනා විතරයි)..TO ගැන පොඩ්ඩක් හොයල බලද්දී Season5 අලුතින් යන නිසා තමයි thread එකත් උඩට ඇවිත් තියෙන්නෙ කියල ක්ලික් උනේ..Thread එක වැඩිය කියවලා spoil කරගන්නේ නැතුව season5 ඉවර වෙන්න කලින් පරණ seasons ඔක්කොම බලල ඉවර කරල අලුත් එකට සෙට් වෙන්න පුලුවන් උනා..S05 epi 12 බාන්න දාල දැන් තමයි thread එක ඔක්කොම කියෙව්වේ..මේ වගේ tv series එකක ආතල් එක තියෙන්නෙ ඊළගට මොකක්ද වෙන්නේ කියල කුතුහලයෙන් බලද්දි.අපේම fan therioes හදාගෙන බලන උන් එක්ක argue කරද්දී..ඒ ආතල් එක හොදටම ගත්තේ Game Of Thrones වලින් (මේක TO ගැන නිසා තව මුකුත් ඒ ගැන නොකිය ඉන්නම්)...TVD මන් බලල නෑ..එහෙමයි මට මේකෙ නොතේරෙන තැනක් නම් ආවේ නෑ..උදාහරණයක් ගත්තොත් Originals ලා කියන්නේ කවුද,උන්ගේ හැකියාවන් මොනවද කියල TVD බලපු උන් TO බලන්න කලින්ම දන්නවා..අනිත් උන් දැනගන්නේ මේකෙ එපිසොඩ්ස් ගානක් කියාට පස්සෙ එක්කො seasons කීපයක් ගියාට පස්සේ..කොහොම උනත් මේ කතාව අවදානෙන් බැලුවොත් හැම්දේකම ආරම්භය විස්තර කරනවා..මගේ taste එකට අනුව මේ කතාවේ හොදම seasons දෙක S04,S05..ඉස්සරට අපි තව කතා කරමු..ep12 බාල ඉවරයි දැන් බලන්න කියලා..always & forever ✌🏻