The Perfect Career Path 🥺

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,998
    76,466
    113

    reality එක තමා, ඩයල් එක goose farmer කියලා දැම්මට ඌ උගේ investment/business ගැන actively බලනවා. ඒත් ඒක linkedin දාන්නෙ නෑ.

    ඕක බලල ජිවිතේ ගැන දන්නේ නැති ලපටි උන් ඉතින් හෑලි ලියනවා :yes: :yes:
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,005
    113
    උඩරට
    reality එක තමා, ඩයල් එක goose farmer කියලා දැම්මට ඌ උගේ investment/business ගැන actively බලනවා. ඒත් ඒක linkedin දාන්නෙ නෑ.

    ඕක බලල ජිවිතේ ගැන දන්නේ නැති ලපටි උන් ඉතින් හෑලි ලියනවා :yes: :yes:
    ow aniwaren, patta safety net ekak athi kalin hamba karapuwa okkoma invest karala, nothing to worry :rolleyes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,998
    76,466
    113
    ow aniwaren, patta safety net ekak athi kalin hamba karapuwa okkoma invest karala, nothing to worry :rolleyes:

    මිනිස්සු බන් ආසයි attention වලට. ඕක නිසා තමා ඔහොම කරන්නෙ. ලොවෙත් business කරපු එකෙක් කවදාවත් retire වෙන්නෙ නෑ. :yes:
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අඩෝ මේ ඉන්ටවිව් එන ඇච්චො බැච්චොන්ට කියන්නේ..

    උබලා රිටයර් වෙච්ච දවසක හෝ ෆයිනෑන්ශල් ඉන්ඩිපෙන්ඩන්ට් නම් මොනවද කරන්නේ ඇහුවාම, ෆාම් එකක් දානවා, ලෝකෙ වටේ සවාරි යනවා, සමාජසේවා කරනවා කියන්න එපා.

    අපිට වැඩක් නෑ මේකෙන් පිට ජීවිතයක් තියන උන්. අපි හොයන්නෙ දිවා රෑ මේක ගැන හිතන වහල්ලු.
    මැරෙන ඇඳෙත් කෝඩ් කරනවා කියපිය.
    මේක තමයි ෆන් එක කියපිය.

    Tired Animation GIF by Doze Studio

    71235f548f9b1458a5cba646ac09e2b9.gif