The Private Cottage

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    යන්නෙ නැ බන් ඔහොම අවුල් තියෙන ප්ලෙස් එකක් නම්. එපා උනා. කෙල්ලව රිස්ක් එකක දාන්න ඔනෙ නැ නෙ.:sorry:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    යන්නෙ නැ බන් ඔහොම අවුල් තියෙන ප්ලෙස් එකක් නම්. එපා උනා. කෙල්ලව රිස්ක් එකක දාන්න ඔනෙ නැ නෙ.:sorry:

    හොදම දේ කෙල්ලගෙ ගෙදර අය එහෙ මෙහෙ වෙනකන් ඉදලා එහෙ පනින එක හෝ බොලාගෙ ගෙදර අය එහෙ මෙහෙ වෙනකන් ඉදල ගෙදර ගෙන එක.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    හොදම දේ කෙල්ලගෙ ගෙදර අය එහෙ මෙහෙ වෙනකන් ඉදලා එහෙ පනින එක හෝ බොලාගෙ ගෙදර අය එහෙ මෙහෙ වෙනකන් ඉදල ගෙදර ගෙන එක.

    ගෙවල් වල එහෙම කට්ටිය නැති වෙන්නෙ නැ
    බන්
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    26th panna

    කෙල්ලටත් 26 නම් බැදපංකො බං.

    ඔය තැන ඉතින් හොදයි කියලා කට්ටිය කියනවනම්. රිස්ක් එක අරන් යමන්.

    නමුත් හොද ස්ටාර් හොටෙල් එකකට යන එක තමයි බං සේෆ්ම.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    කෙල්ලටත් 26 නම් බැදපංකො බං.

    ඔය තැන ඉතින් හොදයි කියලා කට්ටිය කියනවනම්. රිස්ක් එක අරන් යමන්.

    නමුත් හොද ස්ටාර් හොටෙල් එකකට යන එක තමයි බං සේෆ්ම.

    Thama podi prasna tikak tiyenawa bn. Badina wene thawa 2 years walin wage thamai.

    Jigiya danna neme bn yannet poddak romantic day ekak thaniyama idala enna.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ලග පාත හොද ස්ටාර් හොටෙල් එකක් වත් කවුරුත් සජෙස්ට් කරන්නෙ නැ නෙ.
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    Thama podi prasna tikak tiyenawa bn. Badina wene thawa 2 years walin wage thamai.

    Jigiya danna neme bn yannet poddak romantic day ekak thaniyama idala enna.

    උඹලා ඔයිට කලින් ඔහොම ගිහින් තියෙද? උඹට ශුවර්ද උඹට සීමාව ඉක්මවා නොයා කන්ට්‍රෝල් කරගන්න පුලුවන් වේවි කියලා.
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ලග පාත හොද ස්ටාර් හොටෙල් එකක් වත් කවුරුත් සජෙස්ට් කරන්නෙ නැ නෙ.

    මම නුවර බං. කොළඹ එව්වා ගැන නම් දන්නෙ නෑ.