The Story :)

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම අද ඔයාලට කතාවක් කියන්නයි යන්නේ ...සත්‍ය කතාවක් ..දන්න අයත් ඇති ... නොදන්නා අය වෙනුවෙන් :love::love::love::love:




    ;);););););) :cool::cool::cool::cool:
    මේක සිද්ද උනේ හුගාක් කාලෙකට ඉස්සර වෙලා ස්විස්ටර්ලන්තේ ...
    images


    එහෙ ගොවිපොළක් තිබුනා දුප්පත් ගොවියෙකුට ... මෙයාගේ නම ෆ්ලෙමින් ...

    දවසක් ෆ්ලෙමින් ගොවිපලේ වැඩ කරමින් ඉන්නකොට ඇහුනා පොඩි ළමයෙක් උදව් ඉල්ලලා කෑගහන සද්දයක් ...මෙයා දුවන ගිහින් බලනකොට මෙන්න පොඩි දරුවෙක්.. ගොවිපලට ටිකක් අතින් තියෙන වගුරක එරිල ...ගිලෙන්න යනවා



    ඉල්මන්කරපු ෆ්ලෙමින්....බොහොම වෙහෙස මහන්සි වෙලා මේ පොඩි එකාව බේරාගත්ත ...පොඩි එකත කවුදෝ මිනිහෙක් එක්ක ඊට පස්සෙන් යන්න ගියා ,,,


    ඊට පහුවෙනිදා ෆ්ලෙමින්ගේ නිවාස ඉස්සරහ එකපාරට බොහොම ලස්සන අශ්ව කරත්තයක් ඇවිත් නැවැත්තුවා ... ඒකෙන බැහැල අවේ බොහොම වංශවත් විධියේ වැදගත් මහත්මයෙක්



    ඇවිත් මෙය ඇහුවා ... ඔබතුමාද ඊයේ පොදිලමයෙක්ව බේරාගත්තේ මඩේ එරෙන්න ගිහින් ?


    ෆ්ලෙමින්- ඔව් මහත්මයා :yes:

    බොහොම කෘතඥ ලෙස සිනාසුනු මහත්මයා .... බොහෝම සතුටුයි ... ඊයේ ඒ ඔබතුමා බීරග්ත්තේ මගේ පුතා ...මම ඔබතුමාට කොහොමනම් ස්තුති කරන්නද ?... කාලගුණ සලකන්නද ???
    කියමින් ලොකු මුදල් ප්‍රමාණයක් ෆ්ලෙමින් වෙත දෙන්නට සැරසුණා ..

    බොහොම ස්තුති මහත්මයා ... ඒත් මට ඔය මුදල් බාර ගන්න බෑ ... මම ඒ දේ කලේ කිසිම වාසියක් ලාභයක් බලාගෙන නෙවෙයි ..

    එතකොටම වගේ පුංචි කොලු ගැටයෙක් ගෙදර ඉස්සරහ දොරින් එබිලා බලලා ෆ්ලෙමින්ගේ අගේ දැවටෙන්න ගත්තා ....


    මහත්මයා - මේ ඔබතුමාගේ දරුවාද ? ....

    ෆ්ලෙමින් - ඔව් මහත්මයා ...

    මහත්මයා - ඉස්කෝලේ යනවද ?

    ෆ්ලෙමින් - අනේ නෑ මහත්තයෝ

    (බිම බල්ලගෙන මදක් පැකිලෙමින් උත්තර දුන්නා)


    හොදයි අපි එහෙනම් මෙහෙම කරමු ... මේ පොඩි දරුවත් මගේ දරුවාගේ වයසෙමයි ...
    මම මේ දරුවාව මගේ දරුවා යන ඉස්කොලෙටම දාන්නම් ...මගේ දරුවාට වගේම මෙයාගේ ඉගෙනීමටත් සම්පුර්නයෙන් වියදම් කරන්නම් .... මේ දරුවත් ඔබතුමා වගේ යහපත් මනුස්සයෙක් විදියට ලොකු උනොත් මට කවදාවත් මෙයාට වියදම් කරපු ඒක ගැන දුක වෙන්න ඕන වෙන්නේ නෑ ......

    ඉල්ලීමට ෆ්ලෙමින් කැමැත්ත පලකළේය ....
    ඉන්පසු ෆ්ලෙමින්ගේ පුතා රටේ ඉහලම පාසලකින් අධ්‍යාපනය හදාරා ...පසුව ප්‍රංශයේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබා ... වෙයිද්‍ය විද්‍යාව හදාරන්නට විය ...



    පසු කලෙක පෙර කී වංශාධිපතිගේ දරුවාට නියුමෝනියාව රෝගය සෑදී ඔහු මරණාසන්න විය ...
    එවකට නියුමෝනියාව යනු බෙහෙත් නැති මාරාන්තික රෝගයකි ...එහෙත් එකල ෆ්ලෙමින්ගේ පුතාද නියුමෝනියාවට ඖෂදයක් සොයමින් පරීක්ෂණ කරමින් සිටියේය .
    ඔහු මෙම ඖෂදය ඔහුට ලබාදී ඔහුව සුවපත් කිරීමට සමත් විය ...
    ඔව් . ඒ ඖෂධය තමයි
    පෙනිසිලින් ....... එවකට ජීවිත ලක්ෂ ගානක් බීරගන්නට මේකෙන් පුළුවන් උනා

    නිකන්ම බලලා විතරක් යන්නෙපා ... ඔයාලගේ අදහස් දාන්න,, අර දෙනවා කියන ඒවා දුන්නොත් ගන්නවා 1 න් ම .
    එසේම මේක සොයාගත් ඒ දොස්තර සිසුවා ෆ්ලෙමින් නම ගොවියාගේ පුත්
    ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ය.....:)

    fleming-sir-alexander5.jpg


    එතකොට එදා ඔහුට ඉගෙනීම වෙනුවෙන් වියදම් කල ඒ වංශාධිපතිවරයාගේ ගේ නම රැඩොල්ෆ් චර්චිල් .....

    randolph-churchill-1-sized.jpg



    හිතුවත්වගේ ....... වරක් ෆ්ලෙමින් විසින්ද පසුව ෆ්ලෙමින්ගේ පුතා විසින් දෙයිවොපගත ලෙස දිවි බේරාදුන් ඔහු පසු කාලීනව බ්‍රිතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන්ට් චර්චිල් මය ...

    Winston_Churchill_British_bulldog_portrait.jpg



    බලලා නිකන් යන්න එපා. ඔයාලගේ අදහසුත් දාන්න ... අර දෙනවයි කියන කොටු පිරෙන ඒවත් දුන්නොත් 1 න් ම ගන්නවා !!!!:P:P
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    විස්න්ටන් චර්චිල් එදා ඔහොම බේරුනාවට පස්සේ කාලෙක ගොඩක් නරක වැඩ කරලා තියෙනවා කියල අහල තියෙනවා

    :yes::yes::yes:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    patta machan, oya winston charchil nahayata ahenne nathi diel ekak kiyala kalin story ekaka kiwewwa.