The Story :)

maxshane

Member
Mar 30, 2007
73
2
0
වින්ස්ටන්ට් චර්චිල් කියන්නේ දක්ෂ කථිකයෙක්. එයාට වරක් පලිමෙන්තුවේදී මන්ත්‍රීනියක් මොහුත් එක්ක වාද කරලා දිනන්න බැරිම තැන කියල තියෙනවා, "මම උබේ ගෑණි උනානම් උඹට වස දීල මරනවා" කියල.
එතකොට වින්ස්ටන්ට් චර්චිල් කියල තියෙනවා. "උඹ මගේ ගෑණි උනානම් ඒ වස ටික මම ඉතා සතුටෙන් බොනවා කියල" :D
වින්ස්ටන්ට් චර්චිල් කියන්නේ ඉතා දක්ෂ දේශපලකයෙක් කියලයි මම අහල තියෙන්නේ :)
 
DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ සමාජයේදි කාට හරි උදව් ඕන වෙන අවස්ථාවේදි..
    ඒ උදව්වෙන් අපිට මොනවා ද ලැබෙන්නේ කියලා අපෙක්ෂාවෙන් තොරව උදව් කලා නම්..
    අපිට කවදාවත් වැරදෙන්නේ නෑ..
    රෙප් +10
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේ සමාජයේදි කාට හරි උදව් ඕන වෙන අවස්ථාවේදි..
    ඒ උදව්වෙන් අපිට මොනවා ද ලැබෙන්නේ කියලා අපෙක්ෂාවෙන් තොරව උදව් කලා නම්..
    අපිට කවදාවත් වැරදෙන්නේ නෑ..
    රෙප් +10

    :yes::yes::yes: සහතික ඇත්ත :love: