The Train Trip Season II

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩෙල්මා සබන් මහ ලොකු ටෝක් දුන්නට ඊයේ තම දැනගත්තේ මූ ගේ පොරක් කියල :baffled::baffled:
    එකෙක් කියාපි මංගල කිංකිණි එකේ මනාලයෝ ඉන්න කෑල්ල පෙරලගෙන " අඩෝ මෙයා 22ක් නේ බං"කියලා හූ හූ :rofl::rofl:
    :baffled::baffled:;):P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර ගම්පහින් නැග්ග අන්කල් කාරයා එලකිරියෙ නැද්ද දන්නෙ නෑ නේද? උගෙන් අහගන්න සෑහෙන දේවල් ටිකක් තියෙනව මට.:oo::oo::rolleyes::yes::yes:
    අන්න මිනිස්සු....:baffled:
    අමාරුව උදේ නේ නේද ? :P:rofl: මට නම් එපා උනා :baffled:
    දැන් හොඳයිද....:P;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න මිනිස්සු....:baffled:

    දැන් හොඳයිද....:P;)

    ;) හොඳයි බන් .. අම්මොහ් :baffled::dull: උන් යද්දී කිව්වා නේද ආයේ එන්න කියලා... ආයේ යන්නේ මම කඩේ ගිනි තියන්න තමා :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹේ කැත හිත.:frown:
    ඒ නගා හරි ශෝක් බන් ඒ නිසා කියුවේ......:cool:
    උඹ දැක්කද උදේ වරුවේ අරයා මේකේ කමෙන්ට් කරලා තිබුන.:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ;) හොඳයි බන් .. අම්මොහ් :baffled::dull: උන් යද්දී කිව්වා නේද ආයේ එන්න කියලා... ආයේ යන්නේ මම කඩේ ගිනි තියන්න තමා :angry:
    :lol::lol::rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ude bada widde kagedooooooooooo
    මටයි සන්ජියටයි නම් අවුලක් වුනේ නැහැ.:cool:
    අපිට හොරෙන් මොනවහරි කාපු එවුන් ඉඳල තියෙනවා වගේ.... :rolleyes:;):P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ කැත හිත.:frown:
    ඒ නගා හරි ශෝක් බන් ඒ නිසා කියුවේ......:cool:
    උඹ දැක්කද උදේ වරුවේ අරයා මේකේ කමෙන්ට් කරලා තිබුන.:P

    නෑ බන් එහෙම හිතල නෙමේ කිව්වේ උඹ කියපු විදිහ බලල හිනා ගියා ! නංගි අපේ ෆිට් එක යකෝ :D කව්ද බන් අරයා ? :confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් එහෙම හිතල නෙමේ කිව්වේ උඹ කියපු විදිහ බලල හිනා ගියා ! නංගි අපේ ෆිට් එක යකෝ :D කව්ද බන් අරයා ? :confused:
    :yes::yes::P:cool:
    pm kalo....;)