The Tudors බලන්නේ කව්ද බන් ?

Sir_Jackson

Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    පට්ට ඔයි.මටත් ලදි සෙට් උනේ season 4ම බෑවා. sex,thriller,action අනන් මනං
    මෙකි නොකී පුකි හැම දේම තියනවා king henry viii ගේ seen.මොන නැතත් කැලි
    ටික නම් පට්ට.මම කියනවට 1st episode එක බලපන්.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    නොදකින් ඈ

    රජ කාලේ කතා 2ක 3ක් බලන නිසා මිස් වෙලා තිබ්බේ.දැනුයි දැක්කේ අපේ Natalie Dormer අක්කණ්ඩිත් ඉන්නවනේ.හෙටම බාන්න ඕනේ . 2010 series finale එක නේ. series එක හරි හමන් විදිහට ඉවර වෙනවද දන්නේ නෑ මගදී කැන්සල් කරන්නේ නැතුව.
     
    තැන්ක්ස් මචන්