The Uninvited

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අද මම ඔයගොල්ලොන්ට දෙන්න යන film එක තමයි , The Uninvited. මේකේ අපිට හිතා ගන්නත් බැරි තරම් Ending එකක් තියෙන්නේ. මේක අයත් වෙන්නේ Psychological Horror යන කාන්ඩයටයි. බලල කියන්නකෝ හොඳද කියල. සමහරවිට මේක බලපු කට්ටියත් ඇති.

    http://thepiratebay.org/torrent/4846003/The_Uninvited[2009]DvDrip[Eng]-FXG
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අෆෝ මට ඔය පිස්සු මගුල් සෙට් වෙන්නෙම නෑ මච්න්!
    ඇක්ශන් , ලව් සීන් තියෙන ෆිල්ම් තමා ආතල්!
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අෆෝ මට ඔය පිස්සු මගුල් සෙට් වෙන්නෙම නෑ මච්න්!
    ඇක්ශන් , ලව් සීන් තියෙන ෆිල්ම් තමා ආතල්!

    :lol::lol::lol::lol:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අද මම ඔයගොල්ලොන්ට දෙන්න යන film එක තමයි , The Uninvited. මේකේ අපිට හිතා ගන්නත් බැරි තරම් Ending එකක් තියෙන්නේ. මේක අයත් වෙන්නේ Psychological Horror යන කාන්ඩයටයි. බලල කියන්නකෝ හොඳද කියල. සමහරවිට මේක බලපු කට්ටියත් ඇති.

    http://thepiratebay.org/torrent/4846003/The_Uninvited[2009]DvDrip[Eng]-FXG
    Thanks:cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    2009 දි තිරගත වුන චිත්‍රපටියක් මේක..
    මේක මම බැලුවා.. හොද චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.. හොරර් චිත්‍රපටි බලන අය නම් මේ චිත්‍රපටිය මග හරින්නේ නෑ...
    කොයි කවුරුත් මේ වෙන කොට බලලා තියෙන්න ඕනේ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    2009 දි තිරගත වුන චිත්‍රපටියක් මේක..
    මේක මම බැලුවා.. හොද චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.. හොරර් චිත්‍රපටි බලන අය නම් මේ චිත්‍රපටිය මග හරින්නේ නෑ...
    කොයි කවුරුත් මේ වෙන කොට බලලා තියෙන්න ඕනේ..

    අන්තිමට අපි හිතා ගෙන හිටිය දේ නෙවෙයි වුනේ. සම්පූර්ණ වෙනස් දෙයක්, එකයි මම මේකට කැමති.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    watch the original movie. Not that crappy remake :
    a-tale-of-two-sisters-dvd.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්තිමට අපි හිතා ගෙන හිටිය දේ නෙවෙයි වුනේ. සම්පූර්ණ වෙනස් දෙයක්, එකයි මම මේකට කැමති.

    ඔව්, අවසානයේදි වෙනස්ම ආකාරය කතාවකින් නිමා වෙන්නේ...
    ඒ තුලින් අපිට මේ චිත්‍රපටිය නැවතත් බලන්න හිතෙන විදියට හදලා තියෙනවා..
    දැන් බොහෝ අධ්‍යක්ෂකයන් ගේ නිර්මාණ වල ඒ වගේ වෙනස්ම පැති කඩ වලින් නිර්මාණ බිහි වෙනවා..