අර්නස්ටෝ චේ ගුවේරා යනු අපි කවුරුත් ආදරය කරන උදාර මිනිසෙකි...ආර්ජන්ටිනාවේ උපත ලද ආදරණීය චේ පසුකාලිනව මුළු ලොවම වෙනස් කරන පුද්ගලයකු වන්නේය...1959 වසරේදී ලංකාවට ද පැමිණි එතුමා ගැන අපුර්ව ලිපියක් මෙවර දිවයින ඉරිදා සංග්‍රහයේ පල වී තිබිණි...
එහෙත් මේ ලිපිය මම ලියන්නේ චේ ගේ ජිවිත කතාව කීමට නෙවෙයි.....වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සුදුසුකම් ලැබූ චේ ගේ ජීවිතය නව මගකට යොමු වීම පෙන්නුම් කෙරෙන චේ ගේ දිනපොත පාදක කරගනිමින් නිමවූ අපුරු ච්ත්‍රපටියක් ගැනයි මේ කියන්නේ....බලපු අයත් ඇති...මේ නොබලපු අය වෙනුවෙන්....චිත්‍රපටියේ නම THE MOTORCYCLE DIARIES
ස්පාඤ්ඤ භාෂාවෙන් තියෙන නිසා හුගක් අය මේක බලල නෑ ...එත් මම subtitles වලට ලින්ක් එකක් දෙන්නම්...ටිකක් පරණයි...2004 අවුරුද්දේ ...හැබැයි ...ඇත්තටම ලස්සන චිත්‍රපටියක්...චේ ට ආදරේ කරන හැමෝම මේක බලන්න ඕනේ...
ඇතැම් බංකොලොත් දේශපාලුවන් තම පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න චේ ගේ නම විකුණගෙන කෑවත් ඔහුගේ තිබුනේ අවංක දර්ශනයක්...මිනිස්සු විදින දුක හැබැහින් දැකගන්නට ලැබීමෙන් සිය ජීවිතය වෙනස් වෙන ආකාරය මේ චිත්‍රපටියේ ලස්සනට පෙන්නනවා...
වෛද්‍ය සිසුවෙක් ලෙස සුදුසුකම් ලබන චේ ,තම මිතුරා වන විද්‍යාගාර පරීක්ෂකයකු ලෙස පත්වීම ලද ඇල්බර්ටෝ ග්‍රනාදෝ සමග බුවනෝස් අයර්ස් සිට පෙරූ හි පිහිටි ලාදුරු කඳවුරක සේවය පිණිස යන ගමන මෙහි අපුරුවට පෙන්නලා තියෙනවා...ත්‍රාසය භීතිය විනෝදය එක්ක ඔවුන් කිලෝමීටර 8000 ක දුරක් දකුණු ඇමරිකාව හරහා තම මිතුරාගේ Norton 500 වර්ගයේ මෝටර් සයිකලයෙන් ...මාස හතරහමාරක කාලයකින් යන ආකාරය හා එහිදී ඔවුන් මුහුණදෙන අපුරු අත්දැකීම් මෙහි බොහොම ලස්සනට පෙන්නලා තියෙනවා....
23 හැවිරිදි චේ ගේ අරමුණ හැකිතරම් දකුණු ඇමරිකාවේ ලස්සන බලාගැනීමයි...ඔහුගේ මිතුරාගේ අරමුණ හැකිතරම් කෙල්ලෝ අල්ලගන්න එකයි...හරි දැන් කතා ඇති...
මෙන්න ලින්ක් එක (සබ් එක්කම)
http://thepiratebay.org/torrent/3957470
මෙන්න සබ් ඕනනං වෙනම
http://subscene.com/english/The-Motorcycle-Diaries-Diarios-de-Motocicleta/subtitle-41005.aspx
මේ තියෙන්නේ එම මොට්‍ර්සයිකලය
මේ ඉන්නේ ඔහු එක්ක එදා එම ගමනට එක වූ ඇල්බර්ටෝ ග්‍රනාදෝ...
ඔහු වසර 88 ක් ආයු වලඳා පහුගිය මාර්තු මාසේ මෙලොවින් සමුගත්තා...
.....බාගෙන බලන්නකෝ.....