The Voice Sri Lanka මේ පාර කවුරු දිනයිද?

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    මේ දවස් වල සිරසෙන් උඩ දාගෙන කරන The Voice Sri Lanka එකේ Final එකෙන් මේ පාර කවුරු දිනයිද?

    Gay dial ekakuth innawada manda me para
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔය කවුරුත් නෙමෙයි දිනන්නේ.. ඔයාලා දන්නවා දිනන්නේ කවුද කියලා ;)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,672
    113
    Kadawatha, Sri Lanka
    මේ දවස් වල සිරසෙන් උඩ දාගෙන කරන The Voice Sri Lanka එකේ Final එකෙන් මේ පාර කවුරු දිනයිද?

    Gay dial ekakuth innawada manda me para
    Gay dial ekak giya parath Team Umaria idala dinna.
    Me paara loku tharagayak thiyei Sheron vs Ramiya ge. Ramiya godak welaawata dinanna ida thiyei kiyala thamai hithenne.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    සිරසට ඕන කෙනා තමා ගෙන්නේ කොහොම උනත්
    මචං ...නිකං අහන්නේ උඹ සිරසේද වැඩකරන්නේ? නෑ මම නිකං
    ඇහුවේ ඇතුලේදි දැකලා නැති
    නිසා...ලයිසන් අරගෙන ,200%ක් මොනිටර් කරන ඉන්ටර්නැශනල් ෆැන්චයිස් එකක් සිරසට ඕනි විදිහට කරන්න මේක සුහදතරැ තරගය කියලා හිතුවද මචං?ඇයි මචංලා උඹලා මෙහෙම ප්‍රාථමික අදහස් දක්වන්නේ දන්නවා වගේ?කාගේ හරි කොන්ත්‍රාත්තුවක් නම් සොරි..ඒක උඹේ රස්සාව නිසා මම සමාවගන්නවා...නැත්නම් ඇත්තටම හිනා යනවා මෙහෙම බොළඳ කතා කියද්දි 😁
    කියලා තමයි සුමිරාන් නම් කියන්නේ..බලමු එදාටම මොකද්ද වෙන්නේ කියලා මචං
    අඩෝ මට දෙස් තියන්න එපා :lol:
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    මචං ...නිකං අහන්නේ උඹ සිරසේද වැඩකරන්නේ? නෑ මම නිකං
    ඇහුවේ ඇතුලේදි දැකලා නැති
    නිසා...ලයිසන් අරගෙන ,200%ක් මොනිටර් කරන ඉන්ටර්නැශනල් ෆැන්චයිස් එකක් සිරසට ඕනි විදිහට කරන්න මේක සුහදතරැ තරගය කියලා හිතුවද මචං?ඇයි මචංලා උඹලා මෙහෙම ප්‍රාථමික අදහස් දක්වන්නේ දන්නවා වගේ?කාගේ හරි කොන්ත්‍රාත්තුවක් නම් සොරි..ඒක උඹේ රස්සාව නිසා මම සමාවගන්නවා...නැත්නම් ඇත්තටම හිනා යනවා මෙහෙම බොළඳ කතා කියද්දි 😁
    කියලා තමයි සුමිරාන් නම් කියන්නේ..බලමු එදාටම මොකද්ද වෙන්නේ කියලා මචං :cool:
    ගොඩක් යූ ටියුබ් වීඩියෝ ෆේක් වීව්ස් කියලා හිත්ව්න් නැද්ද බන්
     
    • Haha
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    ගොඩක් යූ ටියුබ් වීඩියෝ ෆේක් වීව්ස් කියලා හිත්ව්න් නැද්ද බන්
    මම බලන්නෙවත් නෑ බං :lol:
    හැබැයි එකම එක සිංදුවක් මට ඔතනින් සෙට් වුනා.පොර කැපිලා මම හිතන්නේ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචං ...නිකං අහන්නේ උඹ සිරසේද වැඩකරන්නේ? නෑ මම නිකං
    ඇහුවේ ඇතුලේදි දැකලා නැති
    නිසා...ලයිසන් අරගෙන ,200%ක් මොනිටර් කරන ඉන්ටර්නැශනල් ෆැන්චයිස් එකක් සිරසට ඕනි විදිහට කරන්න මේක සුහදතරැ තරගය කියලා හිතුවද මචං?ඇයි මචංලා උඹලා මෙහෙම ප්‍රාථමික අදහස් දක්වන්නේ දන්නවා වගේ?කාගේ හරි කොන්ත්‍රාත්තුවක් නම් සොරි..ඒක උඹේ රස්සාව නිසා මම සමාවගන්නවා...නැත්නම් ඇත්තටම හිනා යනවා මෙහෙම බොළඳ කතා කියද්දි 😁
    කියලා තමයි සුමිරාන් නම් කියන්නේ..බලමු එදාටම මොකද්ද වෙන්නේ කියලා මචං :cool:
    🤣🤣🤣🤣නොදකින්.
    මහා කාලකන්නි ම ටීවී චැනල් එකක්. ඕවාගෙන් කරන අලුගුත්තේරු දහ පදුරා වැඩ වල පව් ඕවාගේ වැඩ කරන උන් ගේ නුත් ගෙවෙනවා.
    මන් ඉස්සර කීල්ස් (ඒකල) ෆැක්ටරි එකේ ට්‍රේනිං ඉද්දී අවුරුද්දකට සැරයක් මොකෙක් හරි මහා කාලකන්නි විදිහට මැරෙනවා.
    ඒ හින්දා උඹ අදහන ධර්මයක් අදහාගෙන ඉඳපන්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    🤣🤣🤣🤣නොදකින්.
    මහා කාලකන්නි ම ටීවී චැනල් එකක්. ඕවාගෙන් කරන අලුගුත්තේරු දහ පදුරා වැඩ වල පව් ඕවාගේ වැඩ කරන උන් ගේ නුත් ගෙවෙනවා.
    මන් ඉස්සර කීල්ස් (ඒකල) ෆැක්ටරි එකේ ට්‍රේනිං ඉද්දී අවුරුද්දකට සැරයක් මොකෙක් හරි මහා කාලකන්නි විදිහට මැරෙනවා.
    ඒ හින්දා උඹ අදහන ධර්මයක් අදහාගෙන ඉඳපන්.
    අඩෝ අඩෝ මම කියපු එකක් නෙමේ බං :lol:
    සුමිරාන්ට කියපන් :lol: