The Voice

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මෙයා ලංකාවේ නෙමේ එත් කොහේ කෙනෙක් උනත් හැකියාව අගයන්න ඕනේ ..රැකියාවෙන් මේසන් බාස් කෙනෙක් උනාට කට හඩින් Super Star කෙනෙක් කවුරු හරි අවස්ථාවක් දුන්න නම් තමාව වටින්නේ පොඩ්ඩක් අහපල්ලා​
     
    Last edited: