Daryl Comics wala aththeth na yakow..![]()
ඔව් බං.. comic වල නෑ.. ඌ කොහොමත් මැරෙයි.Comic eke Daryl nehe bnglen බං මැරෙන්නේ..
රික් ගේ අතක් කපන සින් එකක් යන්නේ..
maggie උත් පස්සේ මැරෙයි.
Daryl උත් මැරෙනවා..
Comic එකේ නම් ඔහොමයි..![]()

GTA 5 fans might recognise the psycopathic Savior from The Walking Dead
![]()
පොඩි තේරෙන්නේ නැති දෙයක් අහන්නේ .. මෙතන දෑන උගත් පඬිතුමන් ලාගෙන්
මගේ ඉංගිරිස් දැනුම අන්තිමයි නේ ඉතින්
මට දෑන ගන්න ඕනේ
ඔය බිම වැටිලා ඉන්න මිනිහා සහ අර පාලමෙන් එල්ලපු මිනිහා උන් දෙන්නගේ සම්බන්දෙ මොකද්ද රික් ලගේ සෙට් එකත් එක්ක ? උන් ඇලෙක්ස්සන්ද්රියාවේ හිටියද? මට නම් මතක නැහැ.... අයි උන් ව මැරුවේ අරුන්ට පෙන්න....
දැන් අර රික් ල සෙට් එක ගිහින් හෙන සෙට් එකකට attack එකක් දුන්නනේ .. එක නිසා නේද මුන් රේටන් එක දුන්නේ? අර කොන්දේ වවන් හිටපු කොල්ල කෝ දැන්?

ඌ alexandria වල එකෙක් නෙවේ නේ. උන් රික් ලත් එක්ක deal එකක් කරේ. food වෙනුවට weapon අරන්..ඌ Negan ලගේ සෙට් එක, Saviors ලාගෙන් පැනල යන survivor කෙනෙක්.. ඌවම තමා එල්ලන්නේ.. උගේ X මාර්ක් එකක් තියනවා.. රික් ලාටත් ඔය ටිකම තමා වෙන්නේ කියල පෙන්නන්න තමා එහෙම කරන්නේ..
ඒ නිසා තමයි.
කොන්ඩයා, Jesusඌ alexandria වල එකෙක් නෙවේ නේ. උන් රික් ලත් එක්ක deal එකක් කරේ. food වෙනුවට weapon අරන්..
Jesus ට මොකද බන් උනේ ... උන් ගේ උවමනාවකට නේද රික් ල අර attak එක කරන්නේ ?

Happaaaa epa wenawa ban, madai marila marila baluwa, anthimata pu* dunnane... aparade, Season 7 ekak eida machanla......![]()