The Walking Death TV series එක.....දන්න අය....????

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    The Walking Death TV series එක.....දන්න අය....????

    the-walking-dead-s02e07-pretty-much-dead-already-1321993456.jpg

    මචං The Walking Death TV series එක බලපු අය ඉන්නවනම් ඒ කථාමාලාවේ මුලින්ම අර zombie එවුන් හැදෙන්නෙ කෙහොමද කියළ කියනවද.... අන්තිමේදී මේ series ටික (series 5 වෙන්නැති අන්තිම එක) එක ඉවරවෙද්දි ඒ zombie වසන්ගතය ඉවර වෙනවද බං (මචං ජෝක් එකට නෙවෙයි ඇහුවේ සීරීස් 02 වෙනකන් තමයි බලන්න ලැබුනේ)

    4951729_G.jpg
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    1) virus එකක් වගේ අසාදනය වෙලා ද කොහෙද හැදෙන්නේ.හරියටම පැහැදිලි කරන්නේ නෑ.ඒක හැම මනුස්සයෙක් ලගම තියෙනවා.මැරුණම walkers ලා වෙනවා

    2) දැනට ඉවර season 4 යි.5 වෙනි season premiere එක 12 වෙනිදා පටන් ගන්නවා.

    3) නැහැවසංගතය ඉවර වෙන්නේ නෑ.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    :D

    :D

    :D

    කියවන්න ඕන ඒ නිසා bookmark කරගත්තා :D

    bump,

    Balanna patan ganna inne, eth thama bari una

    පොඩ්ඩ පොඩ්ඩ බලන්න හිටියම නිකන්ම adict වෙනවා. දිගටම බලන්න හිතෙනෙවා.

    balala na. balanna ine

    පොඩි ගතියකුත් තියෙනනවා...:yes:

    apo oka season 5 eken iwra wenna.

    ඒකත් එහෙම ද.....??:angry:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    1) virus එකක් වගේ අසාදනය වෙලා ද කොහෙද හැදෙන්නේ.හරියටම පැහැදිලි කරන්නේ නෑ.ඒක හැම මනුස්සයෙක් ලගම තියෙනවා.මැරුණම walkers ලා වෙනවා

    2) දැනට ඉවර season 4 යි.5 වෙනි season premiere එක 12 වෙනිදා පටන් ගන්නවා.

    3) නැහැවසංගතය ඉවර වෙන්නේ නෑ.

    කතාව ලස්සනයි එක දිගටම බලද්දි. මුලින්ම ඩිසීස් එක හැදෙන සීන් එක දන්නෙ නැති නිසා කෘතුහලේ වැඩියි. තාම සීරිස් 01යි 02යි බැලුවෙ. අනික් සීරිස් ටිකත් ඩවුන්පාරක් දාල බලනවා. :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සියලුම සීසන් මම 2රක් බැලුවා...
    නියමය් කතාව හැබය් මෙන්න මෙකය් ගොබිල සින් එක
    හබ එපි එකේම හොදට යනවා මොකෙක් හරි ගොන් වැඩ කරලා සද්දයක් දාල හරි බෝම්බයක් ගහලා වෙඩි තියලා හරි සොම්බි ලා සෙට් එක එන්න ගන්නවා මුන් ටික මීහරක් වගේ දසතේ දුවනවා..එතනින් පස්සේ ප්ලේස් එකක් හොයාගන්නවා නවතින්න එතනට වෙන උන් සෙට් එකක් ගහනවා කුඩු වෙන්න පස්සේ උව මරනවා එතනින් සීසන් එක ඉවර උනේ
    දැන් අයෙත් මුල ඉදලා බලා බලන්න ඕන
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    thama oka iwarayak wena patak naha.. me seasn eke full athal scn tikak thiyenawa balapallako, me series eka hadanne comic book ekakin,tama ehe comic book eka publish wenawa,ithin issarahata tawa mona weida danne na, danata apu comic tiken nam tawa seasn 2k 3k adagena yanna puluwan
     
    රසිකයෝ ගොඩක් ඉන්නවනෙ බලනකොට.....;)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    නිකන් පිස්සුවගේ බං එක දිගට බලද්දි..... කෙළවරක් නෑ.... හැබැයි ඒත් ආසයි කෘතුහලේ වැඩි වෙනව..:rofl::P