bynary karanava hoyanava kiyala danava karapu kukulange ac up karanavada
fxmoney Well-known member Dec 25, 2011 1,135 717 113 38 kalutara Jun 24, 2021 #1 bynary karanava hoyanava kiyala danava karapu kukulange ac up karanavada
Heshan Daminda Well-known member Mar 13, 2009 45,490 1 99,635 113 33 Kalutara Jun 24, 2021 #2 පොටෝ එකක් දාපන් ඩයල් එකගෙ Reactions: Solo Rider
lgayyamp Well-known member Jan 16, 2019 3,476 3,530 113 කොලොම්පුරේ Jun 24, 2021 #3 binary B U M P Click to expand... Reactions: hodakolla
fxmoney Well-known member Dec 25, 2011 1,135 717 113 38 kalutara Jun 25, 2021 #5 Heshan Daminda said: පොටෝ එකක් දාපන් ඩයල් එකගෙ Click to expand... Reactions: Heshan Daminda
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jun 25, 2021 #6 මෙය ඉස්සර බ්ලොග් එකක් නම් කළා Singlish වලින්. Not English , Not Sinhala... හෙන පොර මානසිකත්වයෙන් ඉන්න එකෙක්..
මෙය ඉස්සර බ්ලොග් එකක් නම් කළා Singlish වලින්. Not English , Not Sinhala... හෙන පොර මානසිකත්වයෙන් ඉන්න එකෙක්..
Heshan Daminda Well-known member Mar 13, 2009 45,490 1 99,635 113 33 Kalutara Jun 25, 2021 #7 fxmoney said: View attachment 132411 Click to expand... ඩයල් එකව නම් දැකල නෑ. මෙහෙමයි, උබ එහෙම කා ලඟ හරි සල්ලි දානව නම් ඒ දෙනවයි කියන ප්‍රොෆිට් එකයි දාපු සල්ලියි ගානට වෙලාවට පොතේ හැටියට ලැබෙන්න තියෙන සම්භාවිතාව 0.5% දාපු සල්ලි විතරක් ආයෙ ලැබෙන්න තියෙන සම්භාවිතාව 5% කිසිම දෙයක් නොලැබී යාමේ සම්භාවිතාව 94.5% ඉහේ කෙස් ගානට තියෙන අත්දැකීම් වලින් කියන්නෙ. Reactions: dilann
fxmoney said: View attachment 132411 Click to expand... ඩයල් එකව නම් දැකල නෑ. මෙහෙමයි, උබ එහෙම කා ලඟ හරි සල්ලි දානව නම් ඒ දෙනවයි කියන ප්‍රොෆිට් එකයි දාපු සල්ලියි ගානට වෙලාවට පොතේ හැටියට ලැබෙන්න තියෙන සම්භාවිතාව 0.5% දාපු සල්ලි විතරක් ආයෙ ලැබෙන්න තියෙන සම්භාවිතාව 5% කිසිම දෙයක් නොලැබී යාමේ සම්භාවිතාව 94.5% ඉහේ කෙස් ගානට තියෙන අත්දැකීම් වලින් කියන්නෙ.
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,141 113 Jun 25, 2021 #8 මමත් දැක්ක ඩයල් එකක් ෆොරෙක්ස් උගන්නනවා ටික් ටොක් එකේ , කෝස් එක 2500 යි , ස්ක්‍රීන් ෂොට් දාලා තිබ්බ එක ට්‍රේඩ් එකකින් ලක්ෂ ගණන් හොයපුව
මමත් දැක්ක ඩයල් එකක් ෆොරෙක්ස් උගන්නනවා ටික් ටොක් එකේ , කෝස් එක 2500 යි , ස්ක්‍රීන් ෂොට් දාලා තිබ්බ එක ට්‍රේඩ් එකකින් ලක්ෂ ගණන් හොයපුව