there is no taste in my life

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Man nam kiyanne joba atherala business ekak patan ganna kiyala. ethakota minissu amabneta hambenawa anduraganna.

    eta passe puluwan tharan minissunta udaw karahan. nethi beri ewunta godak udaw karahan kisi deyak balaporoththu wenne nethuwa. ethkota unge mune ena hinawa balala kiyapan mata. mara sathutak ban. man hithanne eka thamai pina kiyanne.

    Business ekak patan gena aluth challenge bara ganin.


    :):):)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ටෙන්ශන් එක අඩු වෙන්නත් එක්ක
    ගහපන් බඩුවක් කොපු දෙකක්ම දාලා ඇවිත් කියහන්කෝ
    කොහොමද ජීවිතේ කියලා :P
     
    animals_hate_selfies_10.jpg
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    උබට විතරක් නෙමේ බන්. හැමෝටම ඔහොම හිතෙන වෙලාවල් එනවා. කොටින්ම කෙල්ලෙක් ඉන්න කොල්ලොන්ටත් හිතෙනවා ඔක්කොම අතහැරලා ඉන්න. කෙල්ලෙක් හිටියා කියලා අමුතු නිදහසක් දැනෙන්නේ නැහැ. හොද කෙල්ලෙක් හම්බු උනේ නැත්තම් හිටියටත් වඩා කට්ටක් කන්න වෙන්නේ.තනියෙන් ට්‍රිප් එකක් පලයන්. Day out එකක් වගේ