there is no taste in my life

Mar 3, 2012
61
12
0
මෙලො රහක් නැ බන් ජිවිතෙ.......
හැමදාම එක වගෙ ..... එක්කො වැඩට යනව නත්නම් ගෙදර... ඉන්නවා...
සාමන්යෙන් මැදි වයසෙ බැදපු මිනිස්සු එහෙම ජිවිතෙ එකාකාරි බවෙන් මිදෙන්න මොනවද බන් කරන්නෙ...
ෆන් එකක් ගන්න එහෙම..... :confused:

ප.ලි - මට දැන් වයසයි..... මට ගැනියෙක් නැ.... මට කෙල්ලො කැමති නැ.... එ නිසා කෙල්ලෙක් හොයගන්න කියන්න නම් එපා.... ... එ නිසා මට තනිකම පාලුව දැනෙනව වැඩි ....

කෙල්ලෙක් හොයගන්න වැඩෙ කරන්න බැ මම කලු කැත තඩියෙක් කෙල්ලො එකෙක්වත් මට කැමති නැ... තව පොඩි ප්‍ර්ස්නෙකුත් තියනව එකත් හෙතුවක් මට කැමති නැති වෙන්න :sorry::sorry::(
 
Last edited:

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උබේ විතරක් නෙමෙයි
    ජොබක් කරන ගොඩක් උන් ගේ ජීවිත ඔය වගේ
    එත් උබ දැනගන්න ඕනේ එක Manage කරගන්නේ කොහොමද කියල
    සතියකට දවසක් දෙකක් Wife එක්ක එලියට පලයන්.. (රෑ වෙලා නම් ගෙදර එන්නේ Dinner වලට යන්න)
    සති අන්තේ යාලුවෝ එරකක සෙට් වෙලා trip එකක් එහෙම යන්න
    ජොබ් එකටම ජීවිතේ ඉවර කරගන්නේ නැතුව අදාළ විදියට කාලය හදාගන්න​
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උබේ විතරක් නෙමෙයි
    ජොබක් කරන ගොඩක් උන් ගේ ජීවිත ඔය වගේ
    එත් උබ දැනගන්න ඕනේ එක Manage කරගන්නේ කොහොමද කියල
    සතියකට දවසක් දෙකක් Wife එක්ක එලියට පලයන්.. (රෑ වෙලා නම් ගෙදර එන්නේ Dinner වලට යන්න)
    සති අන්තේ යාලුවෝ එරකක සෙට් වෙලා trip එකක් එහෙම යන්න
    ජොබ් එකටම ජීවිතේ ඉවර කරගන්නේ නැතුව අදාළ විදියට කාලය හදාගන්න​

    :yes:
     
    Mar 3, 2012
    61
    12
    0
    උබේ විතරක් නෙමෙයි
    ජොබක් කරන ගොඩක් උන් ගේ ජීවිත ඔය වගේ
    එත් උබ දැනගන්න ඕනේ එක Manage කරගන්නේ කොහොමද කියල
    සතියකට දවසක් දෙකක් Wife එක්ක එලියට පලයන්.. (රෑ වෙලා නම් ගෙදර එන්නේ Dinner වලට යන්න)
    සති අන්තේ යාලුවෝ එරකක සෙට් වෙලා trip එකක් එහෙම යන්න
    ජොබ් එකටම ජීවිතේ ඉවර කරගන්නේ නැතුව අදාළ විදියට කාලය හදාගන්න​

    ප.ලි - මට දැන් වයසයි..... මට ගැනියෙක් නැ.... මට කෙල්ලො කැමති නැ.... එ නිසා කෙල්ලෙක් හොයගන්න කියන්න නම් එපා.... ... එ නිසා මට තනිකම පාලුව දැනෙනව වැඩි ....
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ප.ලි - මට දැන් වයසයි..... මට ගැනියෙක් නැ.... මට කෙල්ලො කැමති නැ.... එ නිසා කෙල්ලෙක් හොයගන්න කියන්න නම් එපා.... ...

    තව මොන විනොදේද එහෙනම් ඔය ටිකම මදෑ​
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ප.ලි - මට දැන් වයසයි..... මට ගැනියෙක් නැ.... මට කෙල්ලො කැමති නැ.... එ නිසා කෙල්ලෙක් හොයගන්න කියන්න නම් එපා.... ... එ නිසා මට තනිකම පාලුව දැනෙනව වැඩි ....

    එහෙනම් කොල්ලෙක්ව හොයාගෙන බැඳගනින්.
     
    Mar 3, 2012
    61
    12
    0
    තව මොන විනොදේද එහෙනම් ඔය ටිකම මදෑ​

    එහෙනම් කොල්ලෙක්ව හොයාගෙන බැඳගනින්.

    කෙල්ලෙක් හොයගන්න වැඩෙ කරන්න බැ මම කලු කැත තඩියෙක් කෙල්ලො එකෙක්වත් මට කැමති නැ... තව පොඩි ප්‍ර්ස්නෙකුත් තියනව එකත් හෙතුවක් මට කැමති නැති වෙන්න :(:(:(:sorry:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කෙල්ලෙක් හොයගන්න වැඩෙ කරන්න බැ මම කලු කැත තඩියෙක් කෙල්ලො එකෙක්වත් මට කැමති නැ... තව පොඩි ප්‍ර්ස්නෙකුත් තියනව එකත් හෙතුවක් මට කැමති නැති වෙන්න :(:(:(:sorry:

    :dull:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :( :(
    1. kalui ? sudu wenna , uthsaha karoth bari na
    2. mahathai? apo okath prashnayakda? lesiyenma kettu wenna puluwanne?

    3.wam ate missing ne?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපේ ජීවිතත් ඔහොම තමා බං.. ඕක ඉතිං සාමාන්‍ය දෙයක්.. හැම කොල්ලටම ඔහොම තමා.. ඔන්න අපිට ලක්ෂ ගණන් ආදායම් එන වතුපිටි තියෙනවා නම් ගෙදරට වෙලා සැපසේ ඉන්න පුළුවන්.. හොඳ ෆන් ලයිෆ් එකක් ගෙවන්න පුළුවන්..

    මිනිහෙක් කැත උනා කියලා ආදරේ කරන්න බැරිකමක් නෑ.. පිට ඔපේට ආදරේ නොකරන තමන්ගෙ ගතිගුණ වලට ආදරේ කරන කෙල්ලෙක්ව හොයාගනිං.. පොශ් කෑලි ඕන නෑ සාමාන්‍ය කෙල්ලෙක්..

    ඒත් උඹට කසාඳ බඳින්න බැරි තව හේතුවක් තියෙනව කිව්වනේ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    නෙවර් අන්ඩර්රෙස්ටිමෙට් ද පවර් ඔෆ් යු ..
    ඔල්වෙස් බිලිව් ඉන් යුවර් සෙල්ෆ් ...
    දෙයාර් ඊස් සම්තින් යු ලයික් ටු ඩු ඇන්ඩ් යු කැන් ඩු ..
    ට්‍රයි ඩු දැට් තින්ග් ඇට් ඉට්ස් බෙස්ට් ....
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචො ඔය වගේ ප්‍රශ්න තියෙන එලකිරි එකේ කීපදෙනෙක්ම මම දැක්කා දාලා තිබුන පසුගිය කාලෙ...එ හින්ද ඔය ප්‍රශ්නෙ තියෙන එකම එකා උබ කියල හිතන්න එපා..අනික කෙල්ලෙක් නැති එක හින්දයි උබට ඔය ජීවිතේ එපා වෙලා වගේ තෙරෙන්නෙ...උබ නොදන්නවා උනාට කෙල්ලො එක්ක යාලු වෙලා අන්ත අසරන උනු ජීවිතේ කාලකන්නි කරගත්ත යාලුවො මට ඉන්නවා...විස්වාස කරපන් උන් දැන් කියනවා නොබැද හිටියනම් මේ දෙවල් වෙන්නෙ නෑ නෙ බන් කියලා...එහෙව් එකේ උබ දුක් වෙන එක මොඩකමක්...අනික අපෙ සහකරු සහකාරියන් උබ ඉපදෙනොකොටම උබව තොරාගෙන අවසන්...ඒ හින්දා කාලයට ඉඩ දීල හිටපන්.එහෙම නොලැබුනත් දුක් වෙන්න එපා.අනිත් එකම උබට උබ අදහන ආගමක් ඇතිනේ...ආගම උපරිම අදහපන්...උබ බුද්ධාගමේ නම් වාසි වැඩි..හිත හදාගන්න අනිවා පුලුවන්.. පන්සලට ගිහින් නිවාඩු දවස් වල හරි ඒ ඒ ආගමික කටයුතු වලට සහබාගි වෙයන්...මුල් ටිකේ උබට තනියම යන්න වෙයි..එපා වෙයි...අත හරින්නම එපා..උත්සාහ කරපන්...එත් ටික දවසක් යද්දි කට්ටිය අනිවා සෙට් වෙනවා..වයසක ගොල්ලො නෙවේ..දැන් කාලෙ ගොඩක් කොල්ලො පන්සල් එනවා..අපේ තරුන පරපුර හොදයි..නරක නෑ..ඒ වගේ උන් ටිකක් එක්ක සෙට් වෙයන්..වයස ප්‍රශ්නයක් කරගන්න එපා..

    බණ ටිකක් අහපන්..බුදුන් වැදලා හිත හදාගනින්...ධර්මය අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න..ඔය එපා වෙච්ච ගතිය අනිවා නැතුව යනවා..මේ කියන දේවල් අනිවා..බොරුවක් නෙවේ..උබට ජීවිතේට ආස හිතෙයි..පින් දහම් කරන්න කරන්න ආස හිතෙනවා...අත්දැකීමෙන්මයි කියන්නෙ...බුදු දහම ලෝක ධර්මයක් උබ මොන ආගමේ හිටියත් කමක් නෑ..පන්සල් ගිහින් ඒ වැඩ වලට සහභාගි වෙලා හිත හදාගන්න පුලුවන්....උබට කෙල්ලො කියන එක එතකොට මතක් වෙන එකකුත් නෑ...ඒ වෙනුවට උබව මේ ලොකෙට බිහිකල අම්මටයි තාත්තටයි උපරිමේ සලකපන්...සල්ලිවලින් නැතත් හොදට කතා බහ කරලා උපස්තාන කරපන්...එ දේම ඇති උබට මේ ජීවිතේ හිත හදා ගන්න...ජයෙන් ජය...
     
    • Like
    Reactions: Koalabanti
    Mar 3, 2012
    61
    12
    0
    අපේ ජීවිතත් ඔහොම තමා බං.. ඕක ඉතිං සාමාන්‍ය දෙයක්.. හැම කොල්ලටම ඔහොම තමා.. ඔන්න අපිට ලක්ෂ ගණන් ආදායම් එන වතුපිටි තියෙනවා නම් ගෙදරට වෙලා සැපසේ ඉන්න පුළුවන්.. හොඳ ෆන් ලයිෆ් එකක් ගෙවන්න පුළුවන්..

    මිනිහෙක් කැත උනා කියලා ආදරේ කරන්න බැරිකමක් නෑ.. පිට ඔපේට ආදරේ නොකරන තමන්ගෙ ගතිගුණ වලට ආදරේ කරන කෙල්ලෙක්ව හොයාගනිං.. පොශ් කෑලි ඕන නෑ සාමාන්‍ය කෙල්ලෙක්..

    ඒත් උඹට කසාඳ බඳින්න බැරි තව හේතුවක් තියෙනව කිව්වනේ..

    කලින් කෙල්ලො හෙව්ව බන් එත් මට දැන් ඔව කරලම එපා වෙල තියෙන්නෙ ඔකෙන් මෙකෙන් වෙන්නෙ තවත් මම මානසිකව වටෙනවා.... ජොබ් එක කරගන්නත් බැරි වෙනවා ඔක්කොම එපා වෙනවා.... එ නිසා මම ආයෙ කෙල්ලො හොයන්න යන්නෙ නැ....
     
    Mar 3, 2012
    61
    12
    0
    මචො ඔය වගේ ප්‍රශ්න තියෙන එලකිරි එකේ කීපදෙනෙක්ම මම දැක්කා දාලා තිබුන පසුගිය කාලෙ...එ හින්ද ඔය ප්‍රශ්නෙ තියෙන එකම එකා උබ කියල හිතන්න එපා..අනික කෙල්ලෙක් නැති එක හින්දයි උබට ඔය ජීවිතේ එපා වෙලා වගේ තෙරෙන්නෙ...උබ නොදන්නවා උනාට කෙල්ලො එක්ක යාලු වෙලා අන්ත අසරන උනු ජීවිතේ කාලකන්නි කරගත්ත යාලුවො මට ඉන්නවා...විස්වාස කරපන් උන් දැන් කියනවා නොබැද හිටියනම් මේ දෙවල් වෙන්නෙ නෑ නෙ බන් කියලා...එහෙව් එකේ උබ දුක් වෙන එක මොඩකමක්...අනික අපෙ සහකරු සහකාරියන් උබ ඉපදෙනොකොටම උබව තොරාගෙන අවසන්...ඒ හින්දා කාලයට ඉඩ දීල හිටපන්.එහෙම නොලැබුනත් දුක් වෙන්න එපා.අනිත් එකම උබට උබ අදහන ආගමක් ඇතිනේ...ආගම උපරිම අදහපන්...උබ බුද්ධාගමේ නම් වාසි වැඩි..හිත හදාගන්න අනිවා පුලුවන්.. පන්සලට ගිහින් නිවාඩු දවස් වල හරි ඒ ඒ ආගමික කටයුතු වලට සහබාගි වෙයන්...මුල් ටිකේ උබට තනියම යන්න වෙයි..එපා වෙයි...අත හරින්නම එපා..උත්සාහ කරපන්...එත් ටික දවසක් යද්දි කට්ටිය අනිවා සෙට් වෙනවා..වයසක ගොල්ලො නෙවේ..දැන් කාලෙ ගොඩක් කොල්ලො පන්සල් එනවා..අපේ තරුන පරපුර හොදයි..නරක නෑ..ඒ වගේ උන් ටිකක් එක්ක සෙට් වෙයන්..වයස ප්‍රශ්නයක් කරගන්න එපා..

    බණ ටිකක් අහපන්..බුදුන් වැදලා හිත හදාගනින්...ධර්මය අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න..ඔය එපා වෙච්ච ගතිය අනිවා නැතුව යනවා..මේ කියන දේවල් අනිවා..බොරුවක් නෙවේ..උබට ජීවිතේට ආස හිතෙයි..පින් දහම් කරන්න කරන්න ආස හිතෙනවා...අත්දැකීමෙන්මයි කියන්නෙ...බුදු දහම ලෝක ධර්මයක් උබ මොන ආගමේ හිටියත් කමක් නෑ..පන්සල් ගිහින් ඒ වැඩ වලට සහභාගි වෙලා හිත හදාගන්න පුලුවන්....උබට කෙල්ලො කියන එක එතකොට මතක් වෙන එකකුත් නෑ...ඒ වෙනුවට උබව මේ ලොකෙට බිහිකල අම්මටයි තාත්තටයි උපරිමේ සලකපන්...සල්ලිවලින් නැතත් හොදට කතා බහ කරලා උපස්තාන කරපන්...එ දේම ඇති උබට මේ ජීවිතේ හිත හදා ගන්න...ජයෙන් ජය...

    කාලයක් පන්සල් ගියා බන් එත් එක ටික කලෙකට විටරඉ සහනයක් එන්නෙ..... අයෙ එපා වෙන එක පටන් ගන්නවා ටික කලයක් ගියාම ... ආයෙ මුල් ගතියට එනව ටික කාලෙකින්
    මට ප්‍රස්නෙ යට ගහ ගහ ඉඩල වැඩක් නැ මෙක සම්පුර්නෙන් විසඩගන්නඉ ඔන....
    මට ඔන මොකක් හරි විනොදයක් වෙන්න ක්‍රමයක් බන්
    ජිවිතෙ ඔහෙ ගෙවෙනවා... විටරයි හැමදාම එක වගෙ ... කිසි විනොදයක් නැ