32 කියන්නේ වයසක්ද බන්.. රස්සාව කරලා විතරක් මදි. උබ විහින් ජීවිතේ ඒකාකාරී කරගෙන තියෙන්නේ.. බැන්දත් නොබැන්දත් ජීවිතේ ඒකාකාරී විදියට ගෙනියනවා නම් lifetime චාටර් තමයි. රස්සාව වෙනුවෙන් මැරෙන්න එපා. රස්සාව කරපන්. ඒ වගේම හම්බ කරන සල්ලි වලින් ටිකක් වියදම් කරලා ජීවිතේ විදපන් විදවන්නේ නැතුව. සල්ලි සල්ලි කියලා කිසිම ආතල් එකක් ගන්නේ නැතුව එකතු කරලාම හරි යන්නේ නෑ. මාසෙකට සැරයක් දෙකක් කොහේ හරි ට්‍රිපක් පලයන්. ගෑනියෙක් නැත්නම් උඹට යාලුවෝ හරි ඇතිනේ. උන් එක්ක කොහේ හරි පලයන්. කලුද සුදුද කෙට්ටුද මහතද කියන එක නෙවෙයි මෙතන ප්‍රධාන ප්‍රශ්නේ. සල්ලි ගැනම නොහිතා ජීවිතේ විදපන් විදවන්නේ නැතුව.



මං නං කරන්නෙ දවසක වැඩට නොයා දුර යන කෝච්චියක බස් එකක නැගලා ඒකෙ ගමනාන්තෙටම ගිහින් ආපහු එනව තනියෙන්. ඒකෙ පොඩි කික් එකක් තියෙනව මට නං. ඒ වගෙ ඔයත් පොයින්ට් එකක් හොයා ගන්න. ඒත් පේන විදියට නං ඔයාගේ දුකට හේතුව තනිකඩ බාවය
man hithuwe man witharai kiyala.... mamath dawasak train eke awissa wellata gihin apahu anik pethhata aaawa.... maara fun ban eka...

මමත් මාසෙකට සැරයක් විතර මේ වැඩේ කරනව.

