i cant love my fiancé

Apr 28, 2014
1
0
0
මේ ප්‍රශ්නෙ මට සෑහෙන්න මානසික වදයක් වෙලයි තියෙන්නෙ .එ නිසයි මම ෆේක් එකකින් මේ අවුල කියන්නේ ඉස්සරහටත් මනුස්සයෙක් විදියට මේකේ ඉන්න ඕන නිසා.ek එකෙ කට්ටිය හුගාක් මාව personally දන්නවා... එයාල හම්බු වුනාම මුහුන දෙන්න බැරි වෙන නිසයි මම ෆේක් එකකින් ආවෙ මගෙ කතාව කියන්න :(

මම කලින් කෙල්ලො හුග දෙනෙකුට ට්‍රය් කල එත් එකක්වත් හරි ගියෙනෑ.හරි ගියෙ නැ කියන්නෙ එ හැම ට්‍ර්යි එකම මම අන්තිමෙදි එපා වෙලා මමම නැවත්තුවා.මගෙ වයසත් හරි නෙ එ නිසා තව කෙල්ලො එක්ක යාලු වෙවි ඉන්න කාලයක් මට නෑ නෙ ... life එක ඉක්මනට stable කර ගන්න ඔන නෙ .එ නිසා ගෙදරින් කරල දෙන දෙයකට කෑමති වෙන්න මම හිතාගත්තා

ඔහොම ඉන්නකොට ගෙදරින් මට ගර්ල් කෙනෙක් පර්පෝස් කරා. දෑන් මාස 4 ක් විතර වගෙ . කලින් එකක්වත් තිබ්බ නෑති නිසා මට මාර ආසාවාක් තිබ්බේ අලුත් එකක් පටන්ගන්න.ගර්ල් සමන්යෙන් ලස්සනයි, සුදුයි. මට වඩා අවුරුදු 2 ක් බාලයි. එයා දැක්කම ලස්සනයි කියල හිතුන. පස්සේ අම්මටත් මම කැමති බව කිව ගෙදරිනුත් කෑමති වුන.....

එහෙම වුනාට මෙක කට්ට කාල කෙල්ලෙක් දාගත්ත වගෙ නෙමෙ නෙ නිකම්ම හම්බුනනෙ එනිසා මට මෙකෙ කිසි අගයක් දෑනෙන්නෙ නෑ....
කොටින්ම මට එය එච්චර හිතෙන්නෙත් නෑ.ඉස්සර කෙල්ලෙකුට ට්‍රය් කරනකොට එහෙම එයා ගෑනමනෙ හිත තියෙන්නෙ එකයි මෙකයි අතර ලොකු වෙනසක් තියනව.කොටින්ම මට ආදරෙ හිතෙන්නෙ නෑ... මෙ හෙතුව හින්දමද මන්ද එයාටත් එච්චර උවමනවක් නෑ එයා මට ආදරෙත් නෑ වගෙ කොල් කලත් ඔහෙ අහනදේට විතරක් උත්තර දෙනවා.එයාටත් මෙලො උවමනාවක් නැ... :no::no::no:

අනෙ මන්ද මට මොන වෙලාද මන්ද.......
මට දෑන් හිතෙනව මොන තරම් ලස්සන කෙල්ලෙක් ඔහොම සෙට් වුනත් ඔක තමයි වෙන්නෙ කියල
මට ආදරෙ හිතෙන්න මොනවද බන් කරන්න ඔන :(

උබලට බෝරින් ඇති මේක කියවල.සමහර විට උබල හිතනව ඈති මම ජොක් කරනව කියල අම්මප මෙක ජොක් එකක් නෙමෙ මචන් ඈත්තටම සිද්ද වෙච්ච දෙයක් හිතේ දුක කියන්න කෙනෙක් නැති නිසා බන් මේකට ලිව්වෙ
උබලට හිතෙන විසදුමක් කියාපල්ල.

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Isella yaluwo wage ashraya karanna try karapan. Ethakota gelapenanwanm love ekak denei ban. Ane manda.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ආදරේ කියන එක ඉබේ ඇති වෙන දෙයක් ඒක බලෙන් ඇති කරවගන්න බෑ ඒක බලෙන් දෙන්නත් බෑ, ඒක දැනෙන දෙයක්. එතකම් හොදම වැඩේ යාළුවෝ වගේ ආශ්‍රය කරන එකයි කථා කරන්න, එහේ මෙහේ යන්න, දැන අදුන ගන්න එතකොට ආදරය ඇති වුනොත් බදින්න නැත්නම් ඒක අතහැරලා දාන්න.
    ආදරයට බදින්න නැතුව ලස්සනට බදින්න එපා එහෙම සම්බන්ධතා පවතින්නේ නෑ ගොඩක් කාලයක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං උඹට එහෙම හිතෙනවා නම් සම්බන්ධය නවත්තලා දාපං.. කසාඳ බැඳලා නිකන් ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි දැන්ම නවත්තන එක..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආදරේ කියන එක ඉබේ ඇති වෙන දෙයක් ඒක බලෙන් ඇති කරවගන්න බෑ ඒක බලෙන් දෙන්නත් බෑ, ඒක දැනෙන දෙයක්. එතකම් හොදම වැඩේ යාළුවෝ වගේ ආශ්‍රය කරන එකයි කථා කරන්න, එහේ මෙහේ යන්න, දැන අදුන ගන්න එතකොට ආදරය ඇති වුනොත් බදින්න නැත්නම් ඒක අතහැරලා දාන්න.
    ආදරයට බදින්න නැතුව ලස්සනට බදින්න එපා එහෙම සම්බන්ධතා පවතින්නේ නෑ ගොඩක් කාලයක්.
    ගොඩක් උන්ට කෙටි ක්‍රම ඔනා බන්. නැත්තම් උබ කිව්ව විදිය තමා සාර්තකම, යොජිත විවාහයක් උනත්, දැන අදුනගෙන ඉන්න ඔනා. හරියන් නත්තම් වෙන් වෙන්න ඔනා බදින්න කලින්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    attama kiwwot mcn proposal ekakin set wena lassana kellek tamai hoda.
    uba eyat ekka ehata mehata gihin full fit weyan, etakota hari.
    ehata mehata gihin nikan kellek ekka fit wena widiyatama eyat ekka fit weyan,

    proposal hodai kiwwe bn, owat ekka salli, properties wage dewalut labenawane, itin ube life eka goda. love affair ekakadi godak welawata owa labenawa adui. illannat ba ne.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    macho, uba girl wa Nidahas thanaka meet wela Direct heart To Heart katha karapan..... eyage dewal ube dewal... and dan ubalage affair eke adu lunudu kam / kamathi akamathi bawa..... Marry karnaw anam e dewal... oowa katha karala hondata Therum aran mulinma Hith 2 honda mattamakata ganin..... hondata dana handina ganin... passe bariya Love karanna.... Nikan Hangi Hangi hitha hitha ah eya nikan kamathi na wage/ call kalath uththara na wage baila nathuwa Kelin meet wela Bokkatama katha karapan..... Jaya!!! ;)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ගොඩක් උන්ට කෙටි ක්‍රම ඔනා බන්. නැත්තම් උබ කිව්ව විදිය තමා සාර්තකම, යොජිත විවාහයක් උනත්, දැන අදුනගෙන ඉන්න ඔනා. හරියන් නත්තම් වෙන් වෙන්න ඔනා බදින්න කලින්.

    ආදරය ඇති වෙන්න නම් දැන අදුන ගන්න ඕනේ විශේෂයෙන්ම යෝජිත විවාහ වලදි. ඒ වගේම තව එකක් තියෙනවා සමහර වෙලවට ආදරය ඇති වෙලා පස්සේ ඒක නැති වෙනවා මාස ගාණක් ගියාම එතකොට ආයි ඒක ඇති කරවගන්න විවිධ පවුල් උත්සහා කරනවා මම දැකලා තියෙනවා දික්කසාද නොවි මෙතනටත් ඒ විදියටම කරාම හරි. ඒකට කැපවීම ඕනේ ඒ වගේම අන්‍යෝනය විශ්වාසය.
     
    kingdewi

    Well-known member
  • සාමාන්‍යයෙන් උඹල දෙන්න නොගැලපෙන බව තමයි මචන් ඕකෙන් පේන්නේ . පොඩ්ඩක් යාලුවෝ විදියට නිදහසේ ආශ්‍රය කරන්න බලන්න . හරි නොගියොත් ටටා බායි කියල වෙන්වෙයල්ලා ..දෙන්නම වෙනුවෙන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආදරේ කියන එක ඉබේ ඇති වෙන දෙයක් ඒක බලෙන් ඇති කරවගන්න බෑ ඒක බලෙන් දෙන්නත් බෑ, ඒක දැනෙන දෙයක්. එතකම් හොදම වැඩේ යාළුවෝ වගේ ආශ්‍රය කරන එකයි කථා කරන්න, එහේ මෙහේ යන්න, දැන අදුන ගන්න එතකොට ආදරය ඇති වුනොත් බදින්න නැත්නම් ඒක අතහැරලා දාන්න.
    ආදරයට බදින්න නැතුව ලස්සනට බදින්න එපා එහෙම සම්බන්ධතා පවතින්නේ නෑ ගොඩක් කාලයක්.
    truth.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආදරය ඇති වෙන්න නම් දැන අදුන ගන්න ඕනේ විශේෂයෙන්ම යෝජිත විවාහ වලදි. ඒ වගේම තව එකක් තියෙනවා සමහර වෙලවට ආදරය ඇති වෙලා පස්සේ ඒක නැති වෙනවා මාස ගාණක් ගියාම එතකොට ආයි ඒක ඇති කරවගන්න විවිධ පවුල් උත්සහා කරනවා මම දැකලා තියෙනවා දික්කසාද නොවි මෙතනටත් ඒ විදියටම කරාම හරි. ඒකට කැපවීම ඕනේ ඒ වගේම අන්‍යෝනය විශ්වාසය.
    මූ ඇත්තක් කියනවනම් පව්. ඒත් දැන් මේ වගේ ත්‍රෙඩ් දාන උන් විශ්වාස නැ. ගැනියෙක්ගේ හිත පුදුමාකරයි බන්. දරාගැනිමේ පුදුම හැකියාවක් තියෙන්නේ.