i cant love my fiancé

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    1 . කේන්ද්‍ර දෙකේ චන්ද්‍රය ගැලපිලා නැ.

    2. වෛශ්‍ය ( ආකර්ශනය ) ග්‍රහයන්ගේ දෘෂ්ඨි සෙට්වෙලා නෑ.


    :P

    fuhs.gif
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    uba mata hambunoth
    avatar479346_9.gif


    asdeka padanava ehema karala.
    yako puka passe gihin daganna oneda. ganita balduvela badagaththamada hari yanne ubata. nikan amanayek venna epa ban. ubata epa kiyala hithena nisa kellatath ganak nathuva athi.
    oykata visadum dekai thiyanne
    1) ubata avaboda karagena sambande idiriyata geniyapan
    2) navaththala dala anathayek vage hitaoan
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කෙල්ලට හොඳ විශ්වාසවන්ත යාලුවෙක් වෙයන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙහෙම කරමුද? උබට කට්ට කාල නේද ඕනේ වැඩේ කරගන්න? මම ඕකට බහින්නං මට සෙට් කරලා දීපං.. ඊට පස්සේ උබ මා එක්ක වලියක් දාගෙන ආයේ ඒකිව උබේ ලඟට ගනින් එතකොට කට්ට හරිනේ :rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙහෙම කරමුද? උබට කට්ට කාල නේද ඕනේ වැඩේ කරගන්න? මම ඕකට බහින්නං මට සෙට් කරලා දීපං.. ඊට පස්සේ උබ මා එක්ක වලියක් දාගෙන ආයේ ඒකිව උබේ ලඟට ගනින් එතකොට කට්ට හරිනේ :rolleyes:

    :lol:
     

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    ඔව් බන්. ගැනු හිතන දුර අපට පේන්නෙත් නැ. මගේ පවුල මාව බදිනකොටම දැනන් හිටියා මට තව කෙල්ලෙක් ඉන්නවා කියල. ඒක මම එයාට මූනටමත් කිව්ව, වෙන ගැනියෙක් නම් එක්කො දමලා ගහලා බැ කියනවා, නැත්තම් වෙන මිනිහෙක් එක්ක යනවා ඌට හොද නම් මට මොකො කියලා.. ඒත් මේ ගැනි හැමදේම හිතේ දරාගෙන හිටියා, වචනයක්වත් කිව්වෙත් නැ, මුල් දවස්වල මටත් ආතල්, වාහනේ තිබිලා කැල්ලගේ ලෙන්සු කොන්ඩකටු මාට්ටු උනත් සද්ද නැ. ඒත් පස්සේ පස්සේ ඒ නිහැඩියාවම මට හිතට වදයක් උනා. ඒ ආදරේ මට වචනෙන් නොකිව්වට කැල්ලගෙන් ලැබුන හොටල් ප්‍රීතියට වඩා දහස් ගුනයක් බර මහ මෙරක් වෙන්න ඒ නිහැඩියාවම උපකාරි උනා, සමහර වෙලාවට පවුල මේ වැඩේදි දරුනු උනානම් මම අර කෙල්ලට තව තවත් ලන් වෙන්න තිබුනා. ඒත් මෙයා පුදුමකාර විදියට මාව ගැලෙව්වා බන්. වෙලාවට අම්මා වගේ.. ජිව්විතේ එහෙම පිටින්ම හැදුවේ මෙයා.

    pissu hadenawa.Gud luck for both of you.
    Umbala bande proposal ekakin da?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,433
    5,529
    113
    attama kiwwot mcn proposal ekakin set wena lassana kellek tamai hoda.
    uba eyat ekka ehata mehata gihin full fit weyan, etakota hari.
    ehata mehata gihin nikan kellek ekka fit wena widiyatama eyat ekka fit weyan,

    proposal hodai kiwwe bn, owat ekka salli, properties wage dewalut labenawane, itin ube life eka goda. love affair ekakadi godak welawata owa labenawa adui. illannat ba ne.


    සහතික ඇත්ත ...
    අනිත් එක, දැවැදි පස්සෙ පන්නන්න ඕනෙ නෑ, ඒත් ඉතින් නිකන් ලැබෙන දෙනේ ඔන්න ඔහෙ අරගමු :rofl::rofl::P