Thermal Paste ගන්න sure තැන් ලංකාවේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    Gram kiyak ona unada?
    GPU+CPU laptop

    Thermal Paste මාරු කරපු අය ඉන්නවද ලඟදි sure තැන් මොනවද QC fail නොවුන expire නොවුන ඒවා ඕන , ලංකාවේ sure නැහැ හොඳ බ්‍රන්ඩ්ස් වල factory rejects sell කරන තැන් තියෙනවා වෙන්නත් පුළුවන්

    Laptop වලට use වෙන ඒවා ඕන PC වලට වැඩ Laptop වලට වඩා වැඩි කියාලයක් high temp තියෙන නිසා ඉක්මනට වේලෙනවා ලැප්ටොප් වල
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම කාලයකට සිට දාන්නේ මේක Halnziye Hy510
    42°C වගේ එන්නේ මේක දැම්මට පස්සේ මගේ CPU එක.
    ගොඩක් තැන් වල තියෙනවා රු 100 වගේ වෙන්නේ.
    GPU වලට නම් Themal Pad තියෙන්නේ Paste දාලා හරි යයිද ? මගේ එකකට නම් Paste දාලා හරි ගියේ නැහැ.
    HALNZIYE-HY510-Thermal-Grease-1.93Wm-K.png
     
    • Like
    Reactions: Naughty_kiththa

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,226
    768
    113
    Laptop වලට use වෙන ඒවා ඕන PC වලට වැඩ Laptop වලට වඩා වැඩි කියාලයක් high temp තියෙන නිසා ඉක්මනට වේලෙනවා ලැප්ටොප් වල
    ඔයා කියන්නේ LAP එකට දන්නා යන්නේ PC thermal paste දාන්න හදන්නෙ කියලද ?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    ඔයා කියන්නේ LAP එකට දන්නා යන්නේ PC thermal paste දාන්න හදන්නෙ කියලද ?
    ekama enne eth material samaahra ewa lap walata wadipura hodayi

    lankawe ona godak options naha thiyena ewa ganna wenne kohomath

    thiyena dewal walin ekak balala gannawa , 100% gpu cpu dekama stress wena lap walata use wenne 5 centigrade adu unath watinawa
     
    • Like
    Reactions: lilman and MOZ

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    මම කාලයකට සිට දාන්නේ මේක Halnziye Hy510
    42°C වගේ එන්නේ මේක දැම්මට පස්සේ මගේ CPU එක.
    ගොඩක් තැන් වල තියෙනවා රු 100 වගේ වෙන්නේ.
    GPU වලට නම් Themal Pad තියෙන්නේ Paste දාලා හරි යයිද ? මගේ එකකට නම් Paste දාලා හරි ගියේ නැහැ.
    HALNZIYE-HY510-Thermal-Grease-1.93Wm-K.png
    oka amp wala wage IC walata thiyena eka neda, pc walata ena ekak danna poddak wadiyen deela gana adu brand ekak wath oka danna epa

    oken thamayi ganna wenne godak durata
    ------ Post added on Oct 9, 2025 at 11:20 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    oka amp wala wage IC walata thiyena eka neda, pc walata ena ekak danna poddak wadiyen deela gana adu brand ekak wath oka danna epa

    oken thamayi ganna wenne godak durata
    ------ Post added on Oct 9, 2025 at 11:20 AM
    PC Shop වල තියෙන්නේ මේක මේක අඩුවෙන් රත් වෙන්නේ මගේ 50 - 70 ගියා මේක දැම්මට පස්සේ 42-45 අතර කිසි අවුලක් නැහැ දැන් 2018 ඉදලා Use කරනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    toothpaste dapan
    අඩෝ මම ඔය ගොන් වැඩේ කරානේ පොඩි කාලේ. අපේ ගෙදර techinics hifi එකක් තිබ්බ රටෙන් එවපු. මගේ වැඩේ ඕක නිතරම ගලවන එකමයි. එන බුරුල් කරනවා ඇතුලේ.එකේ ඇම්ප් එකේ අයි සි එකට සෙට් කරලා පත හිට් සින්ක් එකක් තියනව. දවසක් හිට් සින්ක් එකත් ගලවල එකේ තිබ්බ තමල් පේස්ට් එක පිහදාල අලුතින් සිග්නල් දත්බෙත් ගාල හයිකරා. ඊට පස්සේ සෙට් එක දාල ටිකක් වෙලා යනකොට හිමින් දුම් පාරක් ආව. මං ඉක්මනට වයර් එකෙන්ම සෙට් එක ගලවල දැම්ම. ඊට පස්සේ අයියට විස්තරේ කිව්වම හොද ගුටි. සෙට් හදන එකෙක් ගෙන්නලා ආපහු තමල් පේස්ට් එක ගැස්සුවා. සෙට් එකට මොකුත් වෙලා තිබ්බේ නැ.
    මේ තියෙන්නේ ඒ සෙට් එකේ පින්තුරයක්..
    set.jpg
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මම ගන්න ගිය arctic monkey එකක් චමා එකෙන්, order එක දැම්ම ගියා සතියේ bank transfer අද වෙනකං bank details අවේ නෑ, උන්ගෙන් follow up එකකුත් නෑ. Order placed කියලා නන් ආවා.😂

    Nanotek එකෙන් දැම්ම ඒ පාර thermal grizzly එකක්. 1g ඇති 5 6 පාරකට විතර.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    අඩෝ මම ඔය ගොන් වැඩේ කරානේ පොඩි කාලේ. අපේ ගෙදර techinics hifi එකක් තිබ්බ රටෙන් එවපු. මගේ වගේ ඕක නිතරම ගලවන එකමයි. එන බුරුල් කරනවා ඇතුලේ.එකේ ඇම්ප් එකේ අයි සි එකට සෙට් කරලා පත හිට් සින්ක් එකක් තියනව. දවසක් හිට් සින්ක් එකත් ගලවල එකේ තිබ්බ තමල් පේස්ට් එක පිහදාල අලුතින් සිග්නල් දත්බෙත් ගාල හයිකරා. ඊට පස්සේ සෙට් එක දාල ටිකක් වෙලා යනකොට හිමින් දුම් පාරක් ආව. මං ඉක්මනට වයර් එකෙන්ම සෙට් එක ගලවල දැම්ම. ඊට පස්සේ අයියට විස්තරේ කිව්වම හොද ගුටි. සෙට් හදන එකෙක් ගෙන්නලා ආපහු තමල් පේස්ට් එක ගැස්සුවා. සෙට් එකට මොකුත් වෙලා තිබ්බේ නැ.
    මේ තියෙන්නේ ඒ සෙට් එකේ පින්තුරයක්..
    set.jpg
    You can use toothpaste as a temporary substitute for thermal paste — but only for a very short time and not recommended for real or long-term use.

    ohoma thami gpt kiyanne habai
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    GPU වලට නම් Themal Pad තියෙන්නේ Paste දාලා හරි යයිද ?
    Both are ok

    You can use toothpaste as a temporary substitute for thermal paste — but only for a very short time and not recommended for real or long-term use.

    ohoma thami gpt kiyanne habai
    Pissuda ban. Conductivity thiyena magul daanne na
    ------ Post added on Oct 9, 2025 at 4:46 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    මම කාලයකට සිට දාන්නේ මේක Halnziye Hy510
    42°C වගේ එන්නේ මේක දැම්මට පස්සේ මගේ CPU එක.
    ගොඩක් තැන් වල තියෙනවා රු 100 වගේ වෙන්නේ.
    GPU වලට නම් Themal Pad තියෙන්නේ Paste දාලා හරි යයිද ? මගේ එකකට නම් Paste දාලා හරි ගියේ නැහැ.
    HALNZIYE-HY510-Thermal-Grease-1.93Wm-K.png
    Anuradapure kohenda bn owa ganne