They're drinking Ceylon tea in Ukraine

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    අන්න වැඩේ මම හෙට ඉදන් උක් වවන්න ගණන්ව. අතරින් පත උක් කන්නත් ගන්නවා ඉතින් රසයි නේ
    උක් කමු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    පුටින් කාරයා දැක්කොත් අපේ තේ ගන්නහ් එක නවත්තල දායි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    පුටින් කාරයා දැක්කොත් අපේ තේ ගන්නහ් එක නවත්තල දායි
    මන් අහල තියෙනව පලමුවෙන්ම අභ‍යවලාශයට ගිය යූරි ගගාරීන් ගෙත් ප්‍රියතම පානය ලන්කාවෙ තේ කියලා .
    ඇත්තද බොරුද දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    මයික්‍රොසොෆ්ට් එකෙන් Lock Screen එකට සීගිරිය දැම්මා වගේ තමයි. attention seeking පට්ට බැල්ලියො Thank You Microsoft ලු.

    සාදු සාදු
     
    • Haha
    Reactions: Ozone4

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    මන් අහල තියෙනව පලමුවෙන්ම අභ‍යවලාශයට ගිය යූරි ගගාරීන් ගෙත් ප්‍රියතම පානය ලන්කාවෙ තේ කියලා .
    ඇත්තද බොරුද දන්නෙ නැහැ.

    ඇත්ත වෙන්න ඇති. සෝවියට් යුනියන් එක කාලෙත් එහෙ අය ගොඩක් තේ තමයි බොන්නේ කෝපි වලට වඩා. සමහර මිනිස්සු ලංකා කිව්වට දන්නේ නෑ සිලෝන් කිව්වම දන්නවලු. දැන් නම් ගොඩක් රෂියන් මාර්කට් වල ඉන්දියන් තේ තීනවා කියල කිව්වා.

    යුරි ලංකාවට ඇවිල්ල තීනවා ඒ වෙලාවේ කියන්න ඇති.