Thilangr8 jaraawadak karala

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
siraawata wena ekeknam kiyana ewwata melahakata iwarai :lol::lol:

සිරාවට
මමත් මහන්සි වෙලා තැන්කූ කියන්න ඕනෙ නෙද ??

අතුල... දිය යටින් ගින්දර ගෙනියනවද දන්නෙ නෑ....

තැන්කූ නොකිය හිටපන්
:rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

මෙහෙමයි මම මුලින් එලට කරා. පස්සේ 3,4 පාරක් හොර අයි ඩී වලින් බයිට් වුනාට පස්සේ එපා වුනා
ඒක නිසා මමත් නම වෙනස් කරලා අයි ඩී 1 ෆුල් මොඩිෆයි කරලා ගත්තා. දැන් අයි ඩී එකේ මගේ නම නෑවයස නෑ. සිවිල් ස්ටේටස් 1 සිංගල්.:love::love::rolleyes::rolleyes::D:D:P:P
මම නම් එලිපිට, ගේම නම් ගේම, කාමරේ නම් කාමරේ :lol:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    Thanx machan :P

    වෙල්කම් මචන් :yes:
    ඒ බන් සිරාවට.. අපි කොයි ත්‍ර්ඩ් එකෙත් ඕටී යනව නෙ බන්...අපි ඕටී නති තර්ඩ් එකක් හොයා ගන්න බෑ..:no::lol::rofl:
    එක නිකං ලෙඩක් වගෙ
    දැන් බලන්න දන්නෙම නැ වෙලාව කීයද ??
    12:P

    අතුල... දිය යටින් ගින්දර ගෙනියනවද දන්නෙ නෑ....

    තැන්කූ නොකිය හිටපන්
    :rofl:

    අපිට මොකො අටුල අංකල් මොනා කලත්
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම නම් එලිපිට, ගේම නම් ගේම, කාමරේ නම් කාමරේ :lol:
    ඔයා නම් කියාවි. පාරෙ බැහැල යන්න බෑ. බයිට් කරපු එකා මම ටයිප් කරපු ඉස්කිරින්ශොට් පබ්ලිශ් කරලා මල විනාසයක් වුනේ. තව පොඩ්ඩෙන් පවුලත් බ්‍රේක්ඩවුන් වෙනවා:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    congratzzz :)

    thanx
    11.gif
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔයා නම් කියාවි. පාරෙ බැහැල යන්න බෑ. බයිට් කරපු එකා මම ටයිප් කරපු ඉස්කිරින්ශොට් පබ්ලිශ් කරලා මල විනාසයක් වුනේ. තව පොඩ්ඩෙන් පවුලත් බ්‍රේක්ඩවුන් වෙනවා:lol::lol:
    බුහාහා ඕව මොනාද මට ගහන්න ඕනේ, තැනක් කියන්න කිව්ව සීන් ගිය එකේ :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බුහාහා, මට වෙන වැඩ නැහැනේ :rofl:
    බුහාහා ඔයාගෙ කොපිරයිට් ද....ලොල්
    වලියක් නති ජීවිතෙ... හරිම දුක් බරයි...:(:(:nerd:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔයා නම් කියාවි. පාරෙ බැහැල යන්න බෑ. බයිට් කරපු එකා මම ටයිප් කරපු ඉස්කිරින්ශොට් පබ්ලිශ් කරලා මල විනාසයක් වුනේ. තව පොඩ්ඩෙන් පවුලත් බ්‍රේක්ඩවුන් වෙනවා:lol::lol:

    මගෙ යාලුවෙකුත් ඔහොම මගුලක් කොරනවා චැට් හිස්ට්‍රි එකක් සෙව් කරං මොකක්ද හුබහක් කොරනවා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සහතික ඇත්ත... මට නම් ඔය ෆේස්බුක්මෙලෝ රහක් නෑ..:no:

    නරියාත් කිව්වාලු නෙ මිදි තිත්තයි කියලා :lol::lol:[/QUOTE]
    ෆේස් බුක් එක මට නම් කෝටි ගුනයක් වටිනව බන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    වෙල්කම් මචන් :yes:

    එක නිකං ලෙඩක් වගෙ
    දැන් බලන්න දන්නෙම නැ වෙලාව කීයද ??
    12:P
    අපිට මොකො අටුල අංකල් මොනා කලත්

    වෙල්කම් වෙල්කම්.....
    එකනම් හරි ලෙඩක් බන්... ඕන ත්‍ර්ඩ් එකක අපි සෙට් උනොත් ඕටී තමයි...

    Jan 24, 2009
    3,532
    130
    0
    බුහාහා ඕව මොනාද මට ගහන්න ඕනේ, තැනක් කියන්න කිව්ව සීන් ගිය එකේ :lol:
    :lol::lol:තව පොඩ්ඩෙන් ගිහාන් අයියා කනවා කෑමක් ආයෙත් ලොවෙත් ඉතුරු වෙන්නේ නෑ
    එදා කෑවා නම් තවම අපි පංචිකාවත්තේ එයාටයි සුභාරු එකටයි පාට්ස් හොයනවා.
    කොහෙද මෙයා ඉදලා ඉදලා හැප්පුනේ නාවල නිහාල්ගේ කසින්ල සෙට් එකක් එක්කනේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol::lol:තව පොඩ්ඩෙන් ගිහාන් අයියා කනවා කෑමක් ආයෙත් ලොවෙත් ඉතුරු වෙන්නේ නෑ
    එදා කෑවා නම් තවම අපි පංචිකාවත්තේ එයාටයි සුභාරු එකටයි පාට්ස් හොයනවා.
    කොහෙද මෙයා ඉදලා ඉදලා හැප්පුනේ නාවල නිහාල්ගේ කසින්ල සෙට් එකක් එක්කනේ
    :lol::lol::lol::lol::lol: උබ දැක්කද ඒ ත්‍රෙඩ් එක :lol::lol::lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මගෙ යාලුවෙකුත් ඔහොම මගුලක් කොරනවා චැට් හිස්ට්‍රි එකක් සෙව් කරං මොකක්ද හුබහක් කොරනවා
    වල් සත්තු. දෙන දෙයක් කාල ඇදල ඉන්නේ නැතුව අපිව කන්න එනවා:growl::growl:
     
    Status
    Not open for further replies.