Thilzz මචෝ මට SONG එකක් උවමනා කරල තියෙනව... මම SL OLD HIT SONGS ත්රෙඩ් එකේ පෝස්ට් කරා මචන්... උඔ පේන්න නැති නිසයි මෙහෙම ත්රෙඩ් එකක් දැම්මෙ....
මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්
මචං .. මට මේ ගීතයේ Original version එක හරි Y FM එකේ යන Remix එක හරි හොයලා දෙන්නකෝ..... Sunflower version එක නම් එපා...
ගායනය - දිනේෂ් නානායක්කාර
මෙන්න මේක තමයි මට ඕන කරන ගීතය... http://www.fileserve.com/file/rHzx7Dp
http://www.elakiri.com/forum/showpost.php?p=10443087&postcount=76491

matath nikamata hithuna belekka thalana saddayak daala patan gadddi 