ටිකක් හිතන්න මේ කලේ ඔබ ලගට එන හිගන මනුස්සයෙක්ට රු10ක් 20ක් දෙන්න මහ මෙරක් තරම් හිතන්න එපා.
මිනිහෙක් ගේ බඩගින්න තෙරුම් ගන්න ඇරත් ඔබ ඔක දුන්න කියලා බංකොලොත් වෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු මම දැකලා තියනවා කාර් වල නැගලා යනකොට හිගනෙක් ආවාම කාර් එක ඉස්සරහට ගන්නවා. ඒ මනුස්සයාට රු10ක් දෙන්න තරම් ඔබ දුප්පත්ද??
ඔබ ඊට වඩ දහස් ගනනම් කොපමන වියදම් කරනවදා?
අපි කවදා හරි මැරෙන මිනිස්සු කියලා!!!!
මම කියන්නේ නැහැ එන එන හැම කෙනාටම දෙන්න කියලාඑත් පුලුවන් හැම වෙලාවකම දෙන්න !!!
අපි සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නැහැ.
හැකි නම් ඔහුට මොනවා හරි අරන් දෙන්න ඔබගේ උපන්දිනය දවසට වගේ විශේශ අවස්තා වලදී.
මේ කරුම රටේ ආර්තිකයත් එක්ක ඔවුන් තවත් කරදරයට වැටිලායි ඉන්නේ. මම දන්නවා අපි උනත් 20ක් ඉතුරු කරන්න ගන්න වෙහෙස නමුත් මේකත් මතක තියා ගන්න අපි මැරෙන දවසට අපි සල්ලි ගෙනියන්නේ නැහැ ගෙනියන එකම දෙය නම්
අපි මෙලොවදි කල කුසල කර්ම පමනයි

mama dakina hama manussayektama 20k hari 10k hari denawaaama thamai. eka magge hithath hari nidahasak machan. sirawatama denna athe nathi unama mara widihata duka hithenawa ban 