think about that !!!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ටිකක් හිතන්න මේ කලේ ඔබ ලගට එන හිගන මනුස්සයෙක්ට රු10ක් 20ක් දෙන්න මහ මෙරක් තරම් හිතන්න එපා.

    මිනිහෙක් ගේ බඩගින්න තෙරුම් ගන්න ඇරත් ඔබ ඔක දුන්න කියලා බංකොලොත් වෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු මම දැකලා තියනවා කාර් වල නැගලා යනකොට හිගනෙක් ආවාම කාර් එක ඉස්සරහට ගන්නවා. ඒ මනුස්සයාට රු10ක් දෙන්න තරම් ඔබ දුප්පත්ද??

    ඔබ ඊට වඩ දහස් ගනනම් කොපමන වියදම් කරනවදා?

    අපි කවදා හරි මැරෙන මිනිස්සු කියලා!!!!

    මම කියන්නේ නැහැ එන එන හැම කෙනාටම දෙන්න කියලාඑත් පුලුවන් හැම වෙලාවකම දෙන්න !!!

    අපි සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නැහැ.

    හැකි නම් ඔහුට මොනවා හරි අරන් දෙන්න ඔබගේ උපන්දිනය දවසට වගේ විශේශ අවස්තා වලදී.

    මේ කරුම රටේ ආර්තිකයත් එක්ක ඔවුන් තවත් කරදරයට වැටිලායි ඉන්නේ. මම දන්නවා අපි උනත් 20ක් ඉතුරු කරන්න ගන්න වෙහෙස නමුත් මේකත් මතක තියා ගන්න අපි මැරෙන දවසට අපි සල්ලි ගෙනියන්නේ නැහැ ගෙනියන එකම දෙය නම්
    අපි මෙලොවදි කල කුසල කර්ම පමනයි

    • Like
    Reactions: sandun36 and shenic

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ado sahathika aththa kathawa ban :) mama dakina hama manussayektama 20k hari 10k hari denawaaama thamai. eka magge hithath hari nidahasak machan. sirawatama denna athe nathi unama mara widihata duka hithenawa ban :(
     
    • Like
    Reactions: shenic

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ado sahathika aththa kathawa ban :) mama dakina hama manussayektama 20k hari 10k hari denawaaama thamai. eka magge hithath hari nidahasak machan. sirawatama denna athe nathi unama mara widihata duka hithenawa ban :(

    eka aththa ban kata hari kiyak hari dunnama hari hithata amuthuma sathitak danenawaa :yes::yes::yes:
     
    අමතක කරන්න එපා මචං කොලබ යාචකයෙක් ගේ සාමාන්‍ය වාර්ෂික ආදායම මිලියන 2ක ඉක්මවනවා කියන එකත්.
    කන්න, ඇදුම් වගේ දේවල් අරන් දෙන්න. එත් සල්ලි දෙද්දී දෙපාරක් හිතන්න.
    ඒ සල්ලි පන්සලක පින් කැටයකට දාන්න.
    සමහර හාමුදුරුවරු දුප්පත් ළමයින් ඉන්න දුෂ්කර පළාත් වලට ගිහින් ඒ අයගේ අද්යාපනයට උදවු කරනවා. පුළුවන් නම් මාසෙකට රුපියල් 100ක් ඒ වගේ ගිණුමකට දාන්න.
    ජය වේවා!!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රුපියල් දසය නෙමේ බන් ප්‍රශ්නේ. මේ හිගාකන එක ලොකු මාෆියාවක් දැන්.
    අනික රුපියල් දහයක් දුන්න කියල ඌට හොදක් වෙන්නේ නෑ බන් ඌ හිගාකන එක දීර්ඝ කරන්න උදව් වෙනව විතරයි අපි, ඌට රස්සාවක් හොයල දෙන්න අහපන් ඌ කැමති නෑ. රුපියල් දහයක් දෙනවට කැමතී. බත් එක්ක් දුන්නත් ගොඩක් උන් කැමති නෑ බන්. ඒකෙන් තේරෙනව මේක ජාවාරමක්.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    යමක් දෙනවනම් ඒ දෙන එක ගැන කිසිම ලෝභ කමක් නැතිව දෙන්න ඕන. චේතනාව විතරයි වැදගත්. හිගන්න හොරෙක් වුනත් වංචා කාර හිගන්නෙක් වුනත් ඒ දෙන සල්ලි වලින් හවසට බීවත් යහපත් චේතනාවෙන් දුන්න කෙනාට ඒ ආනිසංස ලැබෙනවා. ඒත් හිගන්නා දැක්ක ගමන් උෟ වංචා කාරයෙක් කියල අපිට තේරෙනව නම් අපි ඒ අයට සල්ලි දුන්නොත් අපිත් ඒ වංචාව කරගෙන යන්න කරන උදවු කිරීමක් වෙනව නේද? ඇත්තටම උදවු අවශ්‍ය කෙනෙක්ට හොයල බලල උදවු කරන එක තමා වැදගත්.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    රුපියල් දසය නෙමේ බන් ප්‍රශ්නේ. මේ හිගාකන එක ලොකු මාෆියාවක් දැන්.
    අනික රුපියල් දහයක් දුන්න කියල ඌට හොදක් වෙන්නේ නෑ බන් ඌ හිගාකන එක දීර්ඝ කරන්න උදව් වෙනව විතරයි අපි, ඌට රස්සාවක් හොයල දෙන්න අහපන් ඌ කැමති නෑ. රුපියල් දහයක් දෙනවට කැමතී. බත් එක්ක් දුන්නත් ගොඩක් උන් කැමති නෑ බන්. ඒකෙන් තේරෙනව මේක ජාවාරමක්.

    ehema seen ekak thiyanawaa mama naha kiyanne naha ban. eth ara aththatama higa kana pirisakuth innawaa ee ayata mokada wenneee..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්ත බං... අපි කොච්චර phone වලටම reload කරලා නිකාන් කාලා දානවාද?
    හොරෙක් වෙන්නත් පුළුවන්.
    ඇත්තටම අසරණ මිනිහෙක් වෙන්නත් පුළුවන්.
    නමුත් රුපියල් 10ක් ගියා කියලා අපිට පාරට බහින්න වෙන්නේ නැහැ නේ...
    අසරනයෙකුට උදවු කළා කියලා හිතාගෙන සතුටු වෙන්න පුළුවන්... :yes:

    වෙනස්ම ආකාරයේ හොඳ පොස්ට් එකක්... හොඳ පණිවිඩයක්.. (+4) :yes:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ado sahathika aththa kathawa ban :) mama dakina hama manussayektama 20k hari 10k hari denawaaama thamai. eka magge hithath hari nidahasak machan. sirawatama denna athe nathi unama mara widihata duka hithenawa ban :(

    එල කොල්ලෙක් :yes:
    11.gif
    (+)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යමක් දෙනවනම් ඒ දෙන එක ගැන කිසිම ලෝභ කමක් නැතිව දෙන්න ඕන. චේතනාව විතරයි වැදගත්. හිගන්න හොරෙක් වුනත් වංචා කාර හිගන්නෙක් වුනත් ඒ දෙන සල්ලි වලින් හවසට බීවත් යහපත් චේතනාවෙන් දුන්න කෙනාට ඒ ආනිසංස ලැබෙනවා. ඒත් හිගන්නා දැක්ක ගමන් උෟ වංචා කාරයෙක් කියල අපිට තේරෙනව නම් අපි ඒ අයට සල්ලි දුන්නොත් අපිත් ඒ වංචාව කරගෙන යන්න කරන උදවු කිරීමක් වෙනව නේද? ඇත්තටම උදවු අවශ්‍ය කෙනෙක්ට හොයල බලල උදවු කරන එක තමා වැදගත්.

    :yes: :yes: :yes: අනිවාර්යෙන්....
    11.gif

    (You have given out too much Reputation in the last 24 hours, try again later.)
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබේ කතාව හරි මචන්
    ඒත් දැන් ඇත්තටම හිඟාකන අය නෑ.. ගොඩක් ඉන්නේ ජොබ් එකක් විදියට හිඟාකන උන්
    කිසිම මිනිහෙක් කැමති නෑ අනුන්ගෙන් ඉල්ලන්න, එත් එහෙම ඉල්ලලා අපිත් 10 , 20 දුන්නාම උන් හිතන්නේ මරු ජොබ් එක ලේසියෙන්ම සල්ලි එකතු කරගන්න පුලුවන් කියලා. උන්ට අපි හිතන තරම් අමාරුකම් නෑ..
    උබ දන්නවාද දැනට ලංකාවේ හිඟන්නෙකුගේ දවසේ ආදායම රුපියල් 6000ක්.
    දියුනු වෙනවනම් හිඟනොකා ඔය හම්බෙන සල්ලි වලින් වෙන මොකක් හරි දෙයක් කරන්න පුලුවන්.

    මමනම් සාමාන්‍යයෙන් බොරුවක් කරන වගේ උන්ට සතයක් දෙන්නේ නෑ...
    හැබැයි පන්සල් වලට ගිහින් ඊට වඩා ආධාර කරනවා
    මම හිතනවා බොරු කාරයන්ට සල්ලි පූජා කරනවට වඩා ඒකෙන් පින් ලැබෙනවා කියලා..
     
    • Like
    Reactions: sudeewa

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඇත්ත බං... අපි කොච්චර phone වලටම reload කරලා නිකාන් කාලා දානවාද?
    හොරෙක් වෙන්නත් පුළුවන්.
    ඇත්තටම අසරණ මිනිහෙක් වෙන්නත් පුළුවන්.
    නමුත් රුපියල් 10ක් ගියා කියලා අපිට පාරට බහින්න වෙන්නේ නැහැ නේ...
    අසරනයෙකුට උදවු කළා කියලා හිතාගෙන සතුටු වෙන්න පුළුවන්... :yes:

    වෙනස්ම ආකාරයේ හොඳ පොස්ට් එකක්... හොඳ පණිවිඩයක්.. (+4) :yes:

    eka aththa ban api kochcara films walata nikarunee wiyadam karanawaa da???
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    උබේ කතාව හරි මචන්
    ඒත් දැන් ඇත්තටම හිඟාකන අය නෑ.. ගොඩක් ඉන්නේ ජොබ් එකක් විදියට හිඟාකන උන්
    කිසිම මිනිහෙක් කැමති නෑ අනුන්ගෙන් ඉල්ලන්න, එත් එහෙම ඉල්ලලා අපිත් 10 , 20 දුන්නාම උන් හිතන්නේ මරු ජොබ් එක ලේසියෙන්ම සල්ලි එකතු කරගන්න පුලුවන් කියලා. උන්ට අපි හිතන තරම් අමාරුකම් නෑ..
    උබ දන්නවාද දැනට ලංකාවේ හිඟන්නෙකුගේ දවසේ ආදායම රුපියල් 6000ක්.
    දියුනු වෙනවනම් හිඟනොකා ඔය හම්බෙන සල්ලි වලින් වෙන මොකක් හරි දෙයක් කරන්න පුලුවන්.

    මමනම් සාමාන්‍යයෙන් බොරුවක් කරන වගේ උන්ට සතයක් දෙන්නේ නෑ...
    හැබැයි පන්සල් වලට ගිහින් ඊට වඩා ආධාර කරනවා
    මම හිතනවා බොරු කාරයන්ට සල්ලි පූජා කරනවට වඩා ඒකෙන් පින් ලැබෙනවා කියලා..

    oyaa kathwe aththak thiyanawaa ban eth aththatama salli uwamana pirisakuth innawaa !!!:yes::yes::yes::yes:
    oyage kathawath hari ban dan godak un meka business ekak karagena

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    oyaa kathwe aththak thiyanawaa ban eth aththatama salli uwamana pirisakuth innawaa !!!:yes::yes::yes::yes:
    oyage kathawath hari ban dan godak un meka business ekak karagena

    මචන් වනගත වෙලා නැත්තම් මේ ලෝකේ හැම මිනිහම ඇත්තටම සල්ලි උවමනා මිනිස්සු තමයි බන්. අපි හිගා නොකෑව කියල අපි සල්ලි උවමනා නැති මිනිස්සුද? සමහර විට හිගන්නටත් වඩා අපිට සල්ලි උවමනයි, මොකද නඩත්තු කරන්න පවුලක් තියනව, බිල් ගෙවන්න තියනව හැමදේම.

    හිගාකෑම ගැන ඔයිට වඩා ගැඹුරින් හිතන්න ඕන බන්. රුපියල් දහයක් දෙන එක තරම් සිම්පල් දෙයක් නෙමේ ඒක.
    මම ප්‍රතිපත්තියක් විදිහට හිගන්නන්ට සල්ලි දෙන්නේ නෑ, ඒත් සමහර සල්ලි අමාරුයි කියන අයට උදව් කරල තියනව. අපිට රුපියල් දහය දෙන එන nothing වගේම ලැබෙන කෙනාටත් රුපියල් දහය nothing. වැඩේ ඕක නෙමේ, ඒ රුපියල් දහයෙන් ඌට සෙතක් වෙනවද? ඌ හැමදාම යැපෙන්නෙක් වෙනව නේද? අතපය තියන හිගන්නෙක්ට රස්සාවක් හොයල දෙන්න අහපන්කෝ, මම කියන දේ තේරෙයි. :yes:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබේ කතාව හරි මචන්
    ඒත් දැන් ඇත්තටම හිඟාකන අය නෑ.. ගොඩක් ඉන්නේ ජොබ් එකක් විදියට හිඟාකන උන්
    කිසිම මිනිහෙක් කැමති නෑ අනුන්ගෙන් ඉල්ලන්න, එත් එහෙම ඉල්ලලා අපිත් 10 , 20 දුන්නාම උන් හිතන්නේ මරු ජොබ් එක ලේසියෙන්ම සල්ලි එකතු කරගන්න පුලුවන් කියලා. උන්ට අපි හිතන තරම් අමාරුකම් නෑ..
    උබ දන්නවාද දැනට ලංකාවේ හිඟන්නෙකුගේ දවසේ ආදායම රුපියල් 6000ක්.
    දියුනු වෙනවනම් හිඟනොකා ඔය හම්බෙන සල්ලි වලින් වෙන මොකක් හරි දෙයක් කරන්න පුලුවන්.

    මමනම් සාමාන්‍යයෙන් බොරුවක් කරන වගේ උන්ට සතයක් දෙන්නේ නෑ...
    හැබැයි පන්සල් වලට ගිහින් ඊට වඩා ආධාර කරනවා
    මම හිතනවා බොරු කාරයන්ට සල්ලි පූජා කරනවට වඩා ඒකෙන් පින් ලැබෙනවා කියලා..

    100% agreed
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    mehemai machan mamanan dakinne. ganna eka kohoma mokata gaththath api denne eh manussayata waraddak keranna balagena neweine ban. samahara minissu bona eun wage peunata nobonawa wenna ppuluwan. samshara bona eun balu bamata bonnaha wage wennath puluwan. eka machan unta hambei nikan hari ape guess eka waradunoth eka apita hithata aulak. eka nisa mama hama kenektama puluwann widihata denawa itha sathutin. waraddak keloth egollonta eke danduwama hambeii :)
     
    Last edited:

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Machan chethanhan bikkawe kamman vadimilu.
    Api denne higakana pudglyage duppth kama dakala upakaryak vidihata nisa man okata 100% ekenma agree wenva.

    Higanna boru kaloth eka minihata kavada hari labei. Higannekta ksi deyak ahanne nathiwa denna pluwnnm eka thama atha harima purudu kirima man hithna vidihata.

    +6