බයික් පදින එක අවුලක් නැ බන් මම කිව්වේ එකෙන් වැඩට යන්න තියාගන්න එපා කියල, පට්ට චාටර් බන් උදේට කැන්ඩි රෝඩ් එක, ඊට වැඩිය හොදයි, බන් බස් එකේ වැඩට යන එක, හදිස්සියකට හරි , සති අන්තයේ කොහේ හරි යන්න නම් අවුලක් නැ.
ඒක නැ ඇත්ත. කෝට්ටේ ඉඳං එන්න කොල්ලුපිටියට බයික් එකේ මට විනාඩි 45ක් යනවා. අද උදේ ආවේ අපේ ගෙදර ඉඳං. සේදවත්තේ ඉඳං කොල්ලුපිටියට විනාඩි 15යි.


oya asse apita nokiyapu ewath athi
eth bae





