>>>>>>>>>> THIS IS SRI LANKA

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමම නියම පොස්ට් එකක්
    ලංකාව කොච්චර ලස්සන රටක් ද?
    එත් මේකේ යට රට ගැන කිසිම අගයක් නැනේ
    රේප්+
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නියමම නියම පොස්ට් එකක්
    ලංකාව කොච්චර ලස්සන රටක් ද?
    එත් මේකේ යට රට ගැන කිසිම අගයක් නැනේ
    රේප්+

    තැන්ක් යූ වේවා...
    මාර ලස්සන තැන් තියෙනව ලංකාවෙ. හැබැයි අපේ අය්යල ගියොත් විනාස කරල තමයි එන්නෙ. උදා : ලෝකාන්තය, සිරීපාදය වගේ තැන්වල තියෙන කුණු.
     
    • Like
    Reactions: smother