wordpress කාපර්ලා මෙහෙට පොඩ්ඩක් එන්නෝ.......
මචන් මම WPවල WP multisite feature enable කරන්න හදන්නේ.
ඒත් මට තියෙන්නේ windows run hosting server එකක්. මම normal විදියට කලා.ඔක්කොම හරියට කලා.ඒත් මට මුලින්ම internal server error 500 එකක් ආවා.ඒක මම හැදුවා.දැන් මෙහෙම එකක් එනවා.
දන්න කෞරුවරි ඉන්නවද windows server වල WP mutisite කරපු?

Site එකට යන්න බෑ. ඒත් login page එකට යන්න පුලුවන්. log වෙන්න බෑ.The page isn't redirecting properly
Firefox has detected that the server is redirecting the request for this address in a way that will never complete.
This problem can sometimes be caused by disabling or refusing to accept
cookies.
දන්න කෞරුවරි ඉන්නවද windows server වල WP mutisite කරපු?
Windows Hosting walath podi podi awul thiyenwa WordPress ehema elatama run wene linux ewage.