Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    bllekWn.jpg

    Loki අහනවා Thor ගෙන් තමන්ව නැවතත් පෘථිවියට රැගෙන යාම හොද අදහසක්ද කියලා:P. Thor කාලයත් එක්ක හැමදේම හොදින් සිද්ද වෙයි කියලා. ඒ සමගම ඔවුන්ගේ යනවා ඉදිරිපිටට අති විශාල යානාවක් පැමිණෙනවා:shocked:.

    මේ ඉදිරියට ආව යනවා Thanos ගේ යානාව කියලා තහවුරු වෙලා ඉවරයි:yes:. IW එකට හොද ආරම්භයක් විදියට අපිට මේ scene එක ගන්න පුළුවන් . Thanos එන්නේ Infinity Stones පසු පසයි. බොහෝ විට මේ එන්නේ ලොකි ලග තියෙන Tesseract එක සොයාගෙනයි:rofl:. Kevin Feige කියලා තියෙනවා IW එකෙක් පලවෙනි විනාඩි 5 බොහොම නරක දේවල් ටිකක් සිදුවෙනවා කියලා. ඒ කියන්නේ Thanos මේ Asgard යානාව විනාශ කරනවද? IW trailer එකත් එක්ක බලද්දී ඒ දේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් එත් Spoiler නිසා ඒ ගැන කතා කරන්නේ නෑ:eek:.

    note උනේ නෑ කියාන්කෝ.. IW එකේ ගොඩක් දුරට thor ගේ මිනිස්සු ටික සේරම මරනවා.. thor ව යානෙන් එලියට විසි කරයි කියල හිතනවා :yes: ( යානෙත් එක්කම පුපුරවන්න පුළුවන් ) black order තමයි ගේම ගහන්නේ ) Loki ව අල්ලගන්න එද්දී තමයි Tesseract එක දික් කරන්නේ උගේ ඇඟ බේරගන්න :baffled: Hulk බිමට පාත් උන එක නං හිතා ගන්ට ආමාරුයි.. Hulk හිටියෙත් ඒ යානේ නිසා :rolleyes:
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    black panther එකෙත් soul stone එක ගැන මොකුත් නෑ.. post credit සීන් එක තියෙන්නෙ bucky ගැන.
     
    • Like
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435

    ඒක කියන්න අමාරුයි බන්. මාවල් එහෙම ලේසියෙන් trailer එකෙන් movie එක spoiler කරන්නේ නෑ. බලමු. :rolleyes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    black panther එකෙත් soul stone එක ගැන මොකුත් නෑ.. post credit සීන් එක තියෙන්නෙ bucky ගැන.

    ඔව් එත් black panther එකේ soul stone එක තිබුණා කියලා පොඩි තියරි එකක් තියෙනවා :rolleyes:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    පට්ට .... ඈයි බන් ලොකී හෑම වෙලේම හොද පෑත්තටයි නරක පෑත්තටයි මාරු වෙන්නේ??
     
    • Like
    Reactions: choppe