![]()
Loki අහනවා Thor ගෙන් තමන්ව නැවතත් පෘථිවියට රැගෙන යාම හොද අදහසක්ද කියලා. Thor කාලයත් එක්ක හැමදේම හොදින් සිද්ද වෙයි කියලා. ඒ සමගම ඔවුන්ගේ යනවා ඉදිරිපිටට අති විශාල යානාවක් පැමිණෙනවා
.
මේ ඉදිරියට ආව යනවා Thanos ගේ යානාව කියලා තහවුරු වෙලා ඉවරයි. IW එකට හොද ආරම්භයක් විදියට අපිට මේ scene එක ගන්න පුළුවන් . Thanos එන්නේ Infinity Stones පසු පසයි. බොහෝ විට මේ එන්නේ ලොකි ලග තියෙන Tesseract එක සොයාගෙනයි
. Kevin Feige කියලා තියෙනවා IW එකෙක් පලවෙනි විනාඩි 5 බොහොම නරක දේවල් ටිකක් සිදුවෙනවා කියලා. ඒ කියන්නේ Thanos මේ Asgard යානාව විනාශ කරනවද? IW trailer එකත් එක්ක බලද්දී ඒ දේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් එත් Spoiler නිසා ඒ ගැන කතා කරන්නේ නෑ
.
( යානෙත් එක්කම පුපුරවන්න පුළුවන් ) black order තමයි ගේම ගහන්නේ ) Loki ව අල්ලගන්න එද්දී තමයි Tesseract එක දික් කරන්නේ උගේ ඇඟ බේරගන්න
Hulk බිමට පාත් උන එක නං හිතා ගන්ට ආමාරුයි.. Hulk හිටියෙත් ඒ යානේ නිසා 
Stan lee ge cameo eka patta ban
Patta as always brother+++
Await Black Panther![]()
![]()
![]()


note උනේ නෑ කියාන්කෝ.. IW එකේ ගොඩක් දුරට thor ගේ මිනිස්සු ටික සේරම මරනවා.. thor ව යානෙන් එලියට විසි කරයි කියල හිතනවා( යානෙත් එක්කම පුපුරවන්න පුළුවන් ) black order තමයි ගේම ගහන්නේ ) Loki ව අල්ලගන්න එද්දී තමයි Tesseract එක දික් කරන්නේ උගේ ඇඟ බේරගන්න
Hulk බිමට පාත් උන එක නං හිතා ගන්ට ආමාරුයි.. Hulk හිටියෙත් ඒ යානේ නිසා
![]()

kawadath wage meda parath ela riview ekkak![]()
supiri machan
Ela. Hodata liyala thiyanawa. Film eken miss un kipayakuth danagatta. Thanks.
up
rep+++

black panther එකෙත් soul stone එක ගැන මොකුත් නෑ.. post credit සීන් එක තියෙන්නෙ bucky ගැන.
