Threadmill විදුලි බිල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    මේවා ගැන විස්තරයක් කියන්න

    treadmill එකට වඩා වාසිය මොකක්ද? (Electricity අනවශ්‍ය වීම ඇරුනම) exercise පැත්තෙන්

    Knees walata impact ekak enne na treadmill eken burn karana fat pramanema burn karanna puluwan with zero running costs and less harmful side effects to the body
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔයාට වෙන්න ඕන cardio ටික නම් ඕක ගන්නකොට ඔයාලට bill එක වැඩි කියල අවුලක් තියෙනව නම් ඕක ගන්නෙ නැතුව cross trainer එකක් ගන්න. එතකොට bill එකක් යන් නෑනෙ cross trainer එකෙන් කොහොමත් cardio ටික වෙනව

    View attachment 122641

    Elliptical trainer ekak gaththoth moko.


    Body Strider කියන එකෙයි Elliptical trainer එකෙයි වෙනස මොකක් ද මචන්
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Knees walata impact ekak enne na treadmill eken burn karana fat pramanema burn karanna puluwan with zero running costs and less harmful side effects to the body
    mat nm elliptical eken danis deka ridenna gaththa bn
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    අනේමන්දා බන් මමනම් දැකපු හැමගෙදරකම ඕවා අරන් මාස්යක් දෙකක් පැදලා පැත්තකට දාල තියෙන්නේ.. අපරාදෙ සල්ලි :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,963
    4,553
    113
    30mins nam tread mill eka UPS ekata hai kerela duwapan. man kerane ekema mata 1.2KV UPS ekak tiyene. normally 30mins wage puluwan. nawatta nawatta dane epa