Three wheel lock re205 bajaj HELP?

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Khomada bajaj re205 steering bar ek lock karan? Google search karuwa mukuth theren neha.

    Kiyala dena ko
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    ඔය ගැනනං හරියට දන්නෙ නෑ. මේකද බලන්න

    ලංකාවෙ පාවිච්චි කරපු එකක්නං ඕක අයින් කරල තියෙන්න පුලුවන්. මොකද, මෙහෙ ඉන්ජිනියර්ස්ල ලඟ යූ ටර්න් ගහන්න පුලුවන් වෙන්න හැන්ඩ්ල් ලොක් එක කඩල අයින් කරනව කියල අහල තියෙනව.