Three wheel ponsiyek teacher kenekwa happala

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Oke thawa paththak thiyanawa. Para balanne nathuwa paninne. Ochchara wegen kelin pare ena 3wheel eka penne nadda.
    Eka paara duwala painakota nawaththanna ba ne.

    Tuktuk had no intentions of slowing down!!! If he wasn't being a jackass the damage could have been minimized. BTW pedestrians should be careful of what they are doing. At the end of the day it's their life on the line. :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හැබැයි ඕක කපන්න ගත්තොත් එක පාර 50ක් විතර කැපෙනවා. වෙන ඇඩ්මින් කෙනෙක් මට ඔහොම දෙයක් කලා ඌත් එක්ක වලියක් ගිහින් 50ක්ද කොහෙද කැපුනා :rofl:

    unfair :dull:
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    උඹ බීලද? ඒ මිනිස්සු කහ ඉරේ මැද නෙහ් ඉන්නෙ උඹට ඒකවත් පේන්නෙ නැද්ද.

    kahaira lagadi wahana auto nawathinawa kiyala ape minissu hitan inne. kahaira unath depatta balala pannam harine.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,323
    3,112
    113
    6°54′N 79°54′E
    අමරුවෙන් තුන් කල් බලලා කහ ඉර පැන්නත්..ඒ අතරිනුත් bicycle / 3w දානෝ ..උන්ගෙනුත් බේරිලා තමය යන්න වෙන්නේ ..:(:(
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Oke thawa paththak thiyanawa. Para balanne nathuwa paninne. Ochchara wegen kelin pare ena 3wheel eka penne nadda.
    Eka paara duwala painakota nawaththanna ba ne.

    aiyye methananam 3 weel driver ge waradda 100%
    moko megollo kaha ira dakunu paththen panala wampaththata maru wenakota wadinne ..
    3 weel driver danaganna one dakunu paththen kenek panenakota slow karanna wath ..
    owa driving wala kiyala dena basic rule
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ත්‍රී වීල් එක එනවා වේගේ වැඩි..
    සාමාන්‍යයෙන් ඕනිම කෙනෙක් ට LICENCE එක ගන්න පුරුදු වෙද්දී
    උගන්නනවා පාරේ තියන board බලල වාහන අරන් යන්න කියලා..
    කහ ඉර ළඟ මනුස්සයෙක් හිටගෙන හිටියත් වාහනය slow කරන්න
    කියල තමයි අපිට නම් ඉගැන්නුවේ..
    පාර මාරු වෙන තැනක් ඉස්සරහ තියනවා නම් කොයි අයියා උනත්
    වාහනේ වේගේ අඩු කරන්න ඕනි..
    කොයි වෙලාවේ මනුස්සයෙක් පාර මාරු වෙයි ද දන්නේ නෑනේ..
    පාර පනින අයත් සැලකිලිමත් වෙන්න ඕනි කහ ඉර තිබ්බ කියලා නෑ
    අනතුරු වෙන්න පුළුවන්.. හරක් වගේ උනුත් පාරේ එනවා නේ..
    තමන් පාර මාරු වෙද්දී වාහන එනවා ද.. ඒ එන වාහන නතර කරගන්න පුළුවන්
    වේගෙන් ද එන්නේ කියල පොඩ්ඩක් බලන්න ඕනි.. ජීවිතේට වඩා හදිසියක්
    කාටවත් නෑ.. ඒ නිසා වාහන අරන් ගියා, පයින් ගියා කියල නෑ
    පරිස්සමට පාරේ යන්න.. තමන්ගේ ආරක්ෂාව විතරක් නෙවෙයි තව
    කෙනෙක් ගේ ආරක්ෂාව ත් තියෙන්නේ තමන් අතේ..

    yes yes ,
    100% agree with you
    driving licence ganna hama kenektama meka kiyala denawa
    basic rules
    aduma gane 3 weel driver ta thibba slow karannawath
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    Oke thawa paththak thiyanawa. Para balanne nathuwa paninne. Ochchara wegen kelin pare ena 3wheel eka penne nadda.
    Eka paara duwala painakota nawaththanna ba ne.

    ekapara wenne kohomada kaha ire awasane wenakam awildagena giyaata passe happuwe, mula indan minissu paara paninawa peneddi slow karanna therene nathnam uuta DRL ekak denna sudusu na
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    This incident happened very close to where i live and I happen to know that lady.
    her daughter is a medical student at Pera so the doctors are taking extra care of her.. but her condition is very critical
    as of today one of her kidneys had been removed :( and she's still unconscious..

    you know what that bastard threewheel driver had said?
    the fucker just after the accident is heard to have been saying "අපරාදෙ මගෙ ත්‍රීවීල් එක"
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    This incident happened very close to where i live and I happen to know that lady.
    her daughter is a medical student at Pera so the doctors are taking extra care of her.. but her condition is very critical
    as of today one of her kidneys had been removed :( and she's still unconscious..

    you know what that bastard threewheel driver had said?
    the fucker just after the accident is heard to have been saying "අපරාදෙ මගෙ ත්‍රීවීල් එක"

    කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්දමයි.
    දැන් ඔය ත්‍රීවිල් කාරයා සමාව ඉල්ලුව කියල ටීචර්ගෙ කිඩ්නි එක හොද වෙන්නෙ නෑනෙ.

    ත්‍රීවිල් කාරයගෙ සම්පූර්න වැරැද්ද.
    ත්‍රීවිල් කාරයට පාර ඉස්සරහ හොදටම පේනවා පැහැදිලිව.
    කහ ඉරක් ලගදි අනිවාර්යෙන් වේගය අඩු කරන්ඩ ඕනෙ.
    අනික හැප්පෙන්නෙ පනින අය පැනල ඉවර වෙන්ඩ ඔන්න මෙන්න තියෙද්දි.

    දැඩි දඩුවම් දෙන්ඩ ඕනෙ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්දමයි.
    දැන් ඔය ත්‍රීවිල් කාරයා සමාව ඉල්ලුව කියල ටීචර්ගෙ කිඩ්නි එක හොද වෙන්නෙ නෑනෙ.

    ත්‍රීවිල් කාරයගෙ සම්පූර්න වැරැද්ද.
    ත්‍රීවිල් කාරයට පාර ඉස්සරහ හොදටම පේනවා පැහැදිලිව.
    කහ ඉරක් ලගදි අනිවාර්යෙන් වේගය අඩු කරන්ඩ ඕනෙ.
    අනික හැප්පෙන්නෙ පනින අය පැනල ඉවර වෙන්ඩ ඔන්න මෙන්න තියෙද්දි.

    දැඩි දඩුවම් දෙන්ඩ ඕනෙ.

    ඕක තාම කෑගල්ල පොලිසියෙ ඉන්නෙ. දෙහිඅත්තකණ්ඩියෙ පොරක්ලු.
    පකය වගේ ස්ලෝ කරන්නෙ නැතුව ඇවිත් හප්පල අන්තිමට ඕක කියල තියෙනව අපරාදෙ මගෙ ත්‍රීවීල් එක කියල.
    මනුස්ස ජීවිත ගැන ගානක් වත් නැති කාලකන්නියෙක්..

    ඔය සෙට් එකේ පොඩි කොල්ලෙක් ඉන්නෙ.. ඒ හැප්පුන ලේඩිගෙ පුතා.
    එයාගෙ දුව පේර මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මේ ලඟදි කෑගල්ල ඉස්පිරිතාලෙ intern ඉඳල තියෙනව ඒක නිසා ලෙඩාව වෙන තැනකට transfer කරන්නෙ නැතුව තියාගෙන ඉන්නෙ.

    ඔය හරියෙ මීටර් 600ක් විතර තනි කෙලින් පාර.. අරූට ඕන තරම් වෙලා තිබ්බ අඩුම තරමින් slow කරන්නවත්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    This incident happened very close to where i live and I happen to know that lady.
    her daughter is a medical student at Pera so the doctors are taking extra care of her.. but her condition is very critical
    as of today one of her kidneys had been removed :( and she's still unconscious..

    you know what that bastard threewheel driver had said?
    the fucker just after the accident is heard to have been saying
    "අපරාදෙ මගෙ ත්‍රීවීල් එක"

    WTF :frown:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    This incident happened very close to where i live and I happen to know that lady.
    her daughter is a medical student at Pera so the doctors are taking extra care of her.. but her condition is very critical
    as of today one of her kidneys had been removed :( and she's still unconscious..

    you know what that bastard threewheel driver had said?
    the fucker just after the accident is heard to have been saying "අපරාදෙ මගෙ ත්‍රීවීල් එක"

    okage walla irala arang kate obanna oni
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙගොල්ලොම වැරදියි.
    බබාලා නෙවෙයිනේ දොගොල්ලොම.
    පාර පැනගෙන එද්දි ත්‍රීවීල් එක ස්ලෝ නොකරපු එකත් වැරදියි , ත්‍රීවීල් එකක් ස්පීඩ් එද්දි ගොන් හරක් වගේ පාර පැනපු උනුත් වැරදියි.
    ත්‍රීවීල්කාරයා නම් ඕ ලෙවෙල් ෆේල් වෙලා රස්සාවක් නැති නිසා ත්‍රීවීල් එකක් එලෙව්වා කියලා උපකල්පනය කරමුකෝ.
    ඒ උනාට ටීචර් කෙනෙක් ලමයි එක්ක පාර පනිද්දි ඔයිට වඩා පරිස්සම් වෙන්න ඕන ඉගෙන ගත්තු කෙනෙක් විදිය‍ට.
    අනිත් එක කහ ඉර අන්තිමේදි වගේ ත්‍රීවීල් එක එනවා දැක දැක දිව්වා පට ගාලා පාර මාරු වෙන්න.
    දුවන්නේ නැතුව එක්කො කහඉර උඩ නැවතිලා ත්‍රීවීල් එකට යන්න දුන්නා නම් ඒකත් එකක්.
    ඔය ඇක්සිඩන්ට් එක වෙන්නේ දශමෙන් මිස් වෙලානේ.
    පැති දෙකම වැරදියි.
    ත්‍රීවීල් එක නම් අපරාදේ තමා මොකද ත්‍රීවීල් එක සෙල්ෆ් ඩ්‍රයිව් කරේ නෑ නේ.