ත්රීවීල් එකක් පදින එකෙක් එකපාර ගෙවලා ගන්නේ නෑ නේ පකෝ.
ලීස් කරලනේ උන් ගන්නේ.
ත්රීවීල් එක පැදලා ලීස් එකත් ගෙවාගෙන තමා උන් ජීවත් වෙන්නේ එදා වේල.
එකපාර ගන්න සල්ලි තිබ්බා කියමුකෝ.
ඌට බිස්නස් දන්නවානම්,සල්ලි තියනවානම්නේ ඌ බිස්නස් කරන්නේ.
බිස්නස් නොදන්න නිසානේ සල්ලි වලින් ත්රීවීල් එකක් අරන් පදින්නේ.
මෝඩ මූසලයට ඒක තේරෙන්නේ.
මෙහෙම එවුන්නේ ත්රීවීලර්ස් බෑන් කරන්න හදන්නේ.
අනේ හුකේ ලන්කාවේ.
එක ඇත්ත බන්...උනුත් කරන්නේ රස්සාවක්...අපිට කාටවත් එහෙම කියන්න අයිතියක් නැහැ...ලොකු පොඩි කියල එහෙම බෙදන්න බැහැ..අපිට වගේම උන්ටත් අයිතියක් තියෙනවා උන් කැමති රස්සාවක් කරන්න...

ගොඩක් උන් හැසිරෙන්නේ ජීවිතේට ත්රීවීල් එකක ගියේ නැති උන් වගේ...වාහනයක් ගත්තම උන්ට ත්රීවීල් පෙන්න බැහැ...
පට්ට සීන් තියෙන්නේ...පාරේ යන්න ඕනේ උන් විතරයි වගේ හිතන උන් ගොඩක් ඉන්නේ...
ලංකාවේ උන්ගේ තියෙන්නේ තනිකර හීන මානය බන්...එකයි වෙලා තියෙන්නේ...
උන් පොඩ්ඩක් වාහනයක් අරන් පාරට දැම්මම හිතන්නේ ලෝඩ් පකීර් ල කියල...
පොඩි පොඩි වාහන එක්ක උපන් තරහෙන් ඉන්නේ...
හරියට උන්ට වද දෙන්නම පාරට දාපු වාහන වගේ...

කොහොම කිව්වත් හදිසියට ඉන්නේ ත්රීවීල් පොරක් ම තමයි...
ඊයේ අපේ අසල්වැසි එකෙක් කන තුවාල කරන ඌව මහා රෑ 11ත විතර
ඉස්පිරිතාලේ ගෙනියන්න විදිහක් නැතුව ඉද්දි ඌව එක්ක යන්න ආවේ
එතන ළඟ ත්රී වීල් පදින මනුස්සයෙක් විතරයි...
ඉස්සරහ අහල පහල ගෙවල් වල වාහන තිබ්බ කියල මොකෙක්වත් එන්නේ නැහැ...
අර මනුස්සය නැත්තම් කන තුවාල කරන් අරූට ලේ පෙරාගෙන පයින් යන්න වෙන්නේ...
ඒ මහා රෑ බසුත් නැහැ...

Last edited:
ආහ...ඒකනේ බන්...උඹ නිකමට හිතහන්, ත්රී වීල් නැහැයි කියල ටෙක් කෝස් කරයිද එහෙම ඩයල් එකක්? එතනයි අවුල තියෙන්නේ...වල බැහැල, ගැන්සි ගහන ඉන්න උන් අනිවා වෙන වෙන සීන් වලට අන්තිමේ සෙට් වෙනවා...මම එහෙම කියන්නේ මම ඔය වගේ පරිසරේක ඉන්න නිසා...මේ අවට තියෙනවා ඔය වගේ දුප්පත් මිනිස්සු ජීවත් වෙන ගෙවල් බරගානක්...ඒ හරියේ ඉන්නෙම ඔය වගේ උන්...උන් නම් ජීවිතේ ට ටෙක් කෝස් කරන්නේ නැහැ බන්...මට එක හොදටම ෂුවර්...අනික ඉස්කෝලෙන් මග නවතින එකෙක් කීයටවත් ආයේ ඉගෙන ගන්න දෙයක් ගැන හිතන්නේ නැහැ...

