three wheeler වසන්ගතය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol::lol::lol::lol:

    ත්‍රීවීල් එකක් පදින එකෙක් එකපාර ගෙවලා ගන්නේ නෑ නේ පකෝ.
    ලීස් කරලනේ උන් ගන්නේ.
    ත්‍රීවීල් එක පැදලා ලීස් එකත් ගෙවාගෙන තමා උන් ජීවත් වෙන්නේ එදා වේල.
    එකපාර ගන්න සල්ලි තිබ්බා කියමුකෝ.
    ඌට බිස්නස් දන්නවානම්,සල්ලි තියනවානම්නේ ඌ බිස්නස් කරන්නේ.
    බිස්නස් නොදන්න නිසානේ සල්ලි වලින් ත්‍රීවීල් එකක් අරන් පදින්නේ.
    මෝඩ මූසලයට ඒක තේරෙන්නේ.
    මෙහෙම එවුන්නේ ත්‍රීවීලර්ස් බෑන් කරන්න හදන්නේ.
    අනේ හුකේ ලන්කාවේ.

    එක ඇත්ත බන්...උනුත් කරන්නේ රස්සාවක්...අපිට කාටවත් එහෙම කියන්න අයිතියක් නැහැ...ලොකු පොඩි කියල එහෙම බෙදන්න බැහැ..අපිට වගේම උන්ටත් අයිතියක් තියෙනවා උන් කැමති රස්සාවක් කරන්න...:yes:

    ගොඩක් උන් හැසිරෙන්නේ ජීවිතේට ත්‍රීවීල් එකක ගියේ නැති උන් වගේ...වාහනයක් ගත්තම උන්ට ත්‍රීවීල් පෙන්න බැහැ...:rofl:
    පට්ට සීන් තියෙන්නේ...පාරේ යන්න ඕනේ උන් විතරයි වගේ හිතන උන් ගොඩක් ඉන්නේ...
    ලංකාවේ උන්ගේ තියෙන්නේ තනිකර හීන මානය බන්...එකයි වෙලා තියෙන්නේ...
    උන් පොඩ්ඩක් වාහනයක් අරන් පාරට දැම්මම හිතන්නේ ලෝඩ් පකීර් ල කියල...
    පොඩි පොඩි වාහන එක්ක උපන් තරහෙන් ඉන්නේ...
    හරියට උන්ට වද දෙන්නම පාරට දාපු වාහන වගේ...:lol:

    කොහොම කිව්වත් හදිසියට ඉන්නේ ත්‍රීවීල් පොරක් ම තමයි...
    ඊයේ අපේ අසල්වැසි එකෙක් කන තුවාල කරන ඌව මහා රෑ 11ත විතර
    ඉස්පිරිතාලේ ගෙනියන්න විදිහක් නැතුව ඉද්දි ඌව එක්ක යන්න ආවේ
    එතන ළඟ ත්‍රී වීල් පදින මනුස්සයෙක් විතරයි...
    ඉස්සරහ අහල පහල ගෙවල් වල වාහන තිබ්බ කියල මොකෙක්වත් එන්නේ නැහැ...
    අර මනුස්සය නැත්තම් කන තුවාල කරන් අරූට ලේ පෙරාගෙන පයින් යන්න වෙන්නේ...
    ඒ මහා රෑ බසුත් නැහැ...:sorry:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අපේ ඉන්නේ ගොඩක් උන් ගොන් හැත්ත බන්.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    :Dආහ...ඒකනේ බන්...උඹ නිකමට හිතහන්, ත්‍රී වීල් නැහැයි කියල ටෙක් කෝස් කරයිද එහෙම ඩයල් එකක්? එතනයි අවුල තියෙන්නේ...වල බැහැල, ගැන්සි ගහන ඉන්න උන් අනිවා වෙන වෙන සීන් වලට අන්තිමේ සෙට් වෙනවා...මම එහෙම කියන්නේ මම ඔය වගේ පරිසරේක ඉන්න නිසා...මේ අවට තියෙනවා ඔය වගේ දුප්පත් මිනිස්සු ජීවත් වෙන ගෙවල් බරගානක්...ඒ හරියේ ඉන්නෙම ඔය වගේ උන්...උන් නම් ජීවිතේ ට ටෙක් කෝස් කරන්නේ නැහැ බන්...මට එක හොදටම ෂුවර්...අනික ඉස්කෝලෙන් මග නවතින එකෙක් කීයටවත් ආයේ ඉගෙන ගන්න දෙයක් ගැන හිතන්නේ නැහැ...

    ත්‍රී වීල් නැවත්තුවොත් වෙන්නේ ඌ කෙලින්ම ඊළඟ ඔප්ෂන් එකට යන එක...ටෙක් කෝස් එකක් කරලා රස්සාවකට යනවා කියල දෙයක් ඒ වගේ එකෙක් ගේ ඔලුවේ කොනක වත් තියෙනවා ද කියල හිතන්න අමාරුයි..

    මේක මුල ඉදන් හදන්න ඕනේ දෙයක්...ඉස්කෝලේ කාලේ ඉදන් ම ඉගෙනීමට දුර්වල ළමයින්ට ඔය වගේ සබ්ජෙක්ට් තියන්න ඕනේ හැම ඉස්කොලේකම...ඒ ළමයින්ට සාමාන්‍ය පෙලට, උසස් පෙලට ඉන්දන එක පැත්තක තියල ඔලුව කෙලින්ම යොමු කරවන්න ඕනේ ඔය වගේ සීන් වලට...එතකොට තමයි උන් ඉස්කෝලෙන් හැලුනත් උන්ගේ ඔලුවේ ඕව තියෙන නිසා ඔය වගේ එකක ට සෙට් වෙන්නේ...

    දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඉගෙන ගන්න පුළුවන් එකා හෝ බැරි එකා හැම එකාවම ලැස්ති කරවන්නේ O/L කරවන්න තමා....ඌට මෙලෝ දෙයක් තේරෙන්නෙත් නැහැ..එත් ඌව ඉස්කෝලෙන් හදවන්නේ සාමාන්‍ය පෙළ කරන්න විතරයි...මූ ෆේල් වුනොත් මුගේ ජීවිතේට, අනාගතේට මොනවද ලැබෙන්නේ කියල දෙයක් හිතන්නේ නැහැ....අන්තිමේ ඌ හැලුනම ඌට ඉගෙන ගත්තු ඉතිහාසය, ගණිතයෙන් වැඩක් නැහැ...

    මම නම් කියන්නේ සාමාන්‍ය පෙළ කාලෙම ඒ වගේ දුර්වල ළමයින්ව හඳුනාගෙන මේ වගේ කෝස් කරවන්න ඕනේ...එක ප්‍රායෝගිකයි...ඉගෙන ගන්න කාලේ ඔලුවට යන දෙයක් තමා ඉතුරු වෙන්නේ...එහෙම ඌට පුළුවන් කර්මාන්තයක් ගැන අවබෝදයක් ලැබුවම අනිවා ඌ අනාගතෙත් ඒවාට යොමු වෙන්න චාන්ස් එකක් තියෙනවා....

    මන්ද...මට හිතුන දේ කිව්වේ....එහෙම දෙයක් කරලා, ඔය කියන නීතිය ගෙනාවනම් වඩා හොදයි කියල මට හිතෙනවා...:D:D
    එකඟයි :yes:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඕක නැති කරොත් එහෙම උන්ට ඕකත් නැතුව අන්තිමේදි හොරකම් කරන්න,කුඩු විකුණන්න වගේ ඉක්මනට සල්ලි හොයන්න කියන චේතනාවෙන් ඕවා කරයි බන්.
    කවුරු මොන ජොබ් එක කරත් ඒ ජොබ් එකෙන් සමාජෙට වරදක් නැත්තම් ඒ ජොබ් එකට අපි ගරු කරන්න ඕන.
    මොකද කිව්වොත් උන් මහන්සි වෙලා,දවල්ට අව්වේ කට්ට කාගෙන ජොබ් එක කරනවනේ මොනා උනත්.
    උන්ගේ බඩගින්න අපිට නිවන්න බෑ නේ.
    සාධාරණ විදියකට ජීවත් වෙනවානම් ඇයි අපි ඒ දේවල් පාලනය කරන්න ඕන?

    3 wheel duwana welawe narakada hoda job orientated training ekak deela nonawa hari rakiyawakata yomu karoth.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    :Dආහ...ඒකනේ බන්...උඹ නිකමට හිතහන්, ත්‍රී වීල් නැහැයි කියල ටෙක් කෝස් කරයිද එහෙම ඩයල් එකක්? එතනයි අවුල තියෙන්නේ...වල බැහැල, ගැන්සි ගහන ඉන්න උන් අනිවා වෙන වෙන සීන් වලට අන්තිමේ සෙට් වෙනවා...මම එහෙම කියන්නේ මම ඔය වගේ පරිසරේක ඉන්න නිසා...මේ අවට තියෙනවා ඔය වගේ දුප්පත් මිනිස්සු ජීවත් වෙන ගෙවල් බරගානක්...ඒ හරියේ ඉන්නෙම ඔය වගේ උන්...උන් නම් ජීවිතේ ට ටෙක් කෝස් කරන්නේ නැහැ බන්...මට එක හොදටම ෂුවර්...අනික ඉස්කෝලෙන් මග නවතින එකෙක් කීයටවත් ආයේ ඉගෙන ගන්න දෙයක් ගැන හිතන්නේ නැහැ...

    ත්‍රී වීල් නැවත්තුවොත් වෙන්නේ ඌ කෙලින්ම ඊළඟ ඔප්ෂන් එකට යන එක...ටෙක් කෝස් එකක් කරලා රස්සාවකට යනවා කියල දෙයක් ඒ වගේ එකෙක් ගේ ඔලුවේ කොනක වත් තියෙනවා ද කියල හිතන්න අමාරුයි..

    මේක මුල ඉදන් හදන්න ඕනේ දෙයක්...ඉස්කෝලේ කාලේ ඉදන් ම ඉගෙනීමට දුර්වල ළමයින්ට ඔය වගේ සබ්ජෙක්ට් තියන්න ඕනේ හැම ඉස්කොලේකම...ඒ ළමයින්ට සාමාන්‍ය පෙලට, උසස් පෙලට ඉන්දන එක පැත්තක තියල ඔලුව කෙලින්ම යොමු කරවන්න ඕනේ ඔය වගේ සීන් වලට...එතකොට තමයි උන් ඉස්කෝලෙන් හැලුනත් උන්ගේ ඔලුවේ ඕව තියෙන නිසා ඔය වගේ එකක ට සෙට් වෙන්නේ...

    දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඉගෙන ගන්න පුළුවන් එකා හෝ බැරි එකා හැම එකාවම ලැස්ති කරවන්නේ O/L කරවන්න තමා....ඌට මෙලෝ දෙයක් තේරෙන්නෙත් නැහැ..එත් ඌව ඉස්කෝලෙන් හදවන්නේ සාමාන්‍ය පෙළ කරන්න විතරයි...මූ ෆේල් වුනොත් මුගේ ජීවිතේට, අනාගතේට මොනවද ලැබෙන්නේ කියල දෙයක් හිතන්නේ නැහැ....අන්තිමේ ඌ හැලුනම ඌට ඉගෙන ගත්තු ඉතිහාසය, ගණිතයෙන් වැඩක් නැහැ...

    මම නම් කියන්නේ සාමාන්‍ය පෙළ කාලෙම ඒ වගේ දුර්වල ළමයින්ව හඳුනාගෙන මේ වගේ කෝස් කරවන්න ඕනේ...එක ප්‍රායෝගිකයි...ඉගෙන ගන්න කාලේ ඔලුවට යන දෙයක් තමා ඉතුරු වෙන්නේ...එහෙම ඌට පුළුවන් කර්මාන්තයක් ගැන අවබෝදයක් ලැබුවම අනිවා ඌ අනාගතෙත් ඒවාට යොමු වෙන්න චාන්ස් එකක් තියෙනවා....

    මන්ද...මට හිතුන දේ කිව්වේ....එහෙම දෙයක් කරලා, ඔය කියන නීතිය ගෙනාවනම් වඩා හොදයි කියල මට හිතෙනවා...:D:D

    palakayo kamathi na ban rate minissu hadenawata . ethakota unta balaye inna amarui.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3 wheel duwana welawe narakada hoda job orientated training ekak deela nonawa hari rakiyawakata yomu karoth.

    එහෙම බැලුවොත් පාර අතු ගාන මිනිස්සු,කුණු ට්‍රැක්ටර් වල යන මිනිස්සු,මේසන් බාස්ලා,වඩු වැඩ කරන ඔක්කෝම අයට ඕක කරන්න එපැයි බන්.
    එක ෆීල්ඩ් එකක් විතරක් හෙලා දැකලා පනත් අරවා මේවා දාලා හරියන්නේ නෑ බන්.
    දිගු කාලීන සැලැස්මක් මතින් විතරයි ඕවට විසදුම් දෙන්න පුලුවන් වෙන්නේ.
    ත්‍රේඩ් එක හෙමීට කියවන් වරෙන් මචන්.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    palakayo kamathi na ban rate minissu hadenawata . ethakota unta balaye inna amarui.

    ඔක්කොටම කලින් මේ කාලකන්නි පාලකයෝ මාරු කරලා ඉන්න ඕනේ..මුන් ඉන්නකන් කොහොමත් රට හරියට හැදෙන්නේ නැහැ..මිනිස්සුන්ගේ හැටියට නේ පාලකයෝ බිහිවෙන්නේ...:rolleyes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    lankawe denata pawathina pradana pele idikireem samagamakata kolaba pradeshaye pradhana weda bimakata puhunu sewakayan madi weema hethuwen indiyawen puhunu sewakayan genweemata katayuthu karana bawa denaganna lebuna. meya CEPA ho wena yam givisumak nisa nowa rata thula pawathina puhunu karmikayange adupaduwak bawa pehediliwama penenawa. meyata pradanama hethuwa lese mata penenne pasal adyapanaya nisi lesa awasan nokala ayawalun pawa seetha kamarawala sita kala heki rekiyawak misa ese nomethi nam ikmanin mudal seviya heki 3vl weni rikiyawalata yomu weemai.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොනවද කිවුවේ?
    ටිකක් විස්තර දාපන්කෝ.
    ආසයි දන ගන්න.
    උබ මොන අවුරුද්දේද a/l කලේ?

    ඕලෙවෙල් කාලේ තමා වුර්තීය මාර්ගෝපදේශන එකකින් ආවේ.(වුර්තිය පුහුණු අදිකාරියෙන්)
    11 වසරේ මුලව් වගේ..
    මුලින්ම අපිට නොර්මල් paper එකක් දුන්න,
    ඊට පස්සේ එකේ result අපිටම බලාගන්න පුළුවන් වෙන්න ඒ ගොල්ලොම උත්තර කිවුව.
    MCQ එකක්.
    එක නිකන් එක එක්කෙනාගේ හැකියාවන් මනින්න වගේ දුන්න එකක්.
    ඒ කියන්නේ අවබෝද කරගැනීමේ ශක්තිය,මොන වගේ දේවල් වලටද ආස ඔයවගේ දේවල්.
    ඊටපස්සේ පැය දෙකක් විතර දේශනයක් දුන්න.
    එතෙන්දි O /L වලින් පස්සේ කරන්න පුළුවන් දේවල්,
    කාර්මික ක්ෂේත්‍ර,
    පුහුනුවන් ලබාගන්න හැටි,ඒ සදහා ඇති ආයතන
    වගේ ගොඩක් දේවල් ගැන ෆුල් දේශනයක් කර.

    ඒ ලෙවල් කාලේදී කොමර්ස් ඩේ එකේදී තමා ඊලග සම්මන්ත්‍රණය තිබ්බේ,
    කොමර්ස් ඩේ එකක් කිව්වට ආර්ට් ඩේ එකත් එකට එකතු ක්රලා තිබ්බේ,
    ඉතින් දෙගොල්ලන්ටම එකට තියලා
    12,13 Art,Commerce
    A/L වලින් පස්සේ කරන්න පුළුවන් ඒ ලෙවල් පාස් වුණා හෝ නැතා
    ඉහලට යන්න පුළුවන් ක්ෂේත්‍ර ගැන ඉතින් පැයක දේශනයක් තිබ්බා.
    ලග තිබ්බ තවත් ඉස්කෝල දෙකකින් විතර ඇවිත් හිටිය හින්ද පැය 1.5 විතර වැඩේ ඇදුන.
    main event වලට අමතරව principle ගේ අදහසක් අනුව එකතු කරපු දෙයක්.ඕක.

    ඒ වගේම o/l කාලෙදිත් principle මූලික වෙලා තමයි ඒ ආයතන කන්ටක්ට් කරගෙන නිලදාරීන් ගෙන්නලා ඕක කෙරෙව්වේ,
    මොකද අපේ තිබ්බා ඉස්කෝලේ ගොඩක් එවුන් ඉගෙනගන්නවා හොරයි,දුප්පත් දෙමවුපියෝ ළමයි ගොඩක් ඉන්නේ.
    ඉස්කෝලෙන් අවුට් වෙන එවුන් හන්දියේ රස්තියාදු වෙනවා නිකරුනේ,
    ඉතින් එහෙම වලට යන එවුන් ගොඩ දාන්න එක ක්රමයක් විදියට තමා sir මැදිහත්වෙලා ඒ දේ කරේ.
    principle ගේ ඉස්කෝලෙන් අයින්වෙන දවසේ තමා ඕක කිව්වේ:(:(
    වැඩේ අහක ගියේ නැ,
    o/l මැදිවෙලා හැලිච්ච එවුන් ගොඩක් හිටිය,එතනින් 80% කම හොද තැන්වල ඉන්නවා වුර්තිය අද්යපනෙට යොමුවෙච්ච එවුන්.

    මන් කරේ 2010

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කියල වැඩක් නැ සහෝදරයා,
    ඉන්දියන් එවුන්ටට්යි,දෙෂ්පලකයන්ටයි බැන බැන ඉන්නවා,
    රටේ තියෙන නිදහස් අද්යපන්යෙන් වැඩක් ගන්නේ නැ.
    වඩු කාර්මික පුහුණුව,මේසන් වැඩ දෙකම රටේ තියෙන හැම ටෙක්නිකල් එකේම නොමිලේ උගන්වන්නේ.
    අඩු අද්යම්ලාබී නම් මාසෙට ගෙවීම් ක්රන්ව.
    සමහර ටෙක්වල කොර්ස් වලට ළමයි නැතුව නවත්තල දානවා.
    ඒ මිනිස්සුගේ ශ්‍රමයත් අහක.

    :D:D
    මේ ත්‍රීවීල් එලවල රට දියුණු ක්රන්න හදනවා.
    මේකත් අර 80-90 ගණන්වල ගාර්මන්ට් ෆැක්ටරි ජොබ් එක ප්‍රසිද්ද වුණා වගේ තමයි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කියල වැඩක් නැ සහෝදරයා,
    ඉන්දියන් එවුන්ටට්යි,දෙෂ්පලකයන්ටයි බැන බැන ඉන්නවා,
    රටේ තියෙන නිදහස් අද්යපන්යෙන් වැඩක් ගන්නේ නැ.
    වඩු කාර්මික පුහුණුව,මේසන් වැඩ දෙකම රටේ තියෙන හැම ටෙක්නිකල් එකේම නොමිලේ උගන්වන්නේ.
    අඩු අද්යම්ලාබී නම් මාසෙට ගෙවීම් ක්රන්ව.
    සමහර ටෙක්වල කොර්ස් වලට ළමයි නැතුව නවත්තල දානවා.
    ඒ මිනිස්සුගේ ශ්‍රමයත් අහක.

    :D:D
    මේ ත්‍රීවීල් එලවල රට දියුණු ක්රන්න හදනවා.
    මේකත් අර 80-90 ගණන්වල ගාර්මන්ට් ෆැක්ටරි ජොබ් එක ප්‍රසිද්ද වුණා වගේ තමයි.

    mage yaluwo dennek A/L fail una. dennama orugodawaththa Japan Tec eke course kala. ekek computer course eka anika motor mechanic. Computer course eka karapu eka den leading finance institution ekaka Network Administrator. anika AMW work karala passe ayin una. minihata depala idakada thiyenawa, hebei ewa balnne nethuwa oya course eka kale. uta wena adayam marga tiyena nisa den mechanic side eka karanawa adui, a wagema kiyana ekak thamai hoda golayek hoyaganna behe kiyana eka garage ekak patan ganna unath. mamath asawen hitiye ban eke thibba Auto electrician or Fiberglass course eka wage ekak karanna. aath mage campus adyapane iwara wela owa gena hithankota wayasa limit iwarai. anika mama campus igena gtta dewal walata sampurnayenma wenas vishya darawan nisa a gena vishesha awadanayak yomu kale ne.

    ape minisu purudu wenne den ikman salli walata ban.
     
    ඉගෙනගන්න දේ කවදාවත් අහක යන්නේ නැ මචෝ.
    සල්ලි කියන එක අද තියෙනවා හෙට නැතිවෙනවා.
    එත් අද්‍යපනයයි,හැකියාවයි තියෙනවනන් කොච්චර වැටුනත් ගොඩ එන්න ලේසියි.
    වැටෙනවත් අඩුයි.
    මිනිස්සු සල්ලි පස්සේ දුවනවා මිසක් වෙන දෙයක් ගැන හිතන්නේ නැ.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එහෙම උදාර සිතිවිල්ලෙන් ත්‍රිවිලර් රස්සාව කරනව නම් හොදයි ඉතින්

    දවසට 2500 ක් හොයන අයත් ඉන්නවා 3 වීල් රසසවෙන් , 35ක්ට ජෙන්ටා ඇදලා මැරෙනවට වඩා එක නම්බුයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    sahathika attha...

    13754565_1152372634783381_7643934867693150693_n.jpg

    උඹල මොකක්ද හිතන්නෙ. මම නම් හිතන්නෙ මේ වැඩෙ නරක නැ කියල.
    එඩිට් : මෙක අර ට්‍රැෆික් වයලෙශන් පේජ් එකෙන් උපුට ගත්ත එකක් බන්. මන් හදපු ලබ්බක් නෙමයි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඕනෙම රැකියාවක් පවතින්නේ ඉල්ලුමක් තියෙන නිසා. එහෙම බැලුවම ඔය රස්සාවත් තියෙන්නේ අවශ්‍යතාවය තියෙන නිසා.

    3 wheel වලින් හරි වෙන මොකකින් හරි පාරට කරදරයක් නම් වෙන්න ඕනේ මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කිරීම. වැරදි 5 - 10, ඊට පස්සේ 3 wheel වේවා car වේවා වාහනේ රාජ සන්තකයි.

    අදහසක් පමණයි.