threewheel balla moota 25000k dada gahala madi

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.

    ඒ පොඩි ළමයෙක්නේ. ඔය තරම් දේවල් තේරෙන වයසක් නෙමෙයි
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    threewheel balla moota... 11-29-2016 08:43 PM ube ammata handiye threewheel wesige puthala tika polimak gahala arala wennathi neda uba wage ammata hukana kari sathek ipadune?

    menna wahana drive karaddi iwasimak nati ponnayekta ridila..thopila wage ponnayo nisa thama asarana minissunta awagen wandi gewanne wenne..puluwan nam nama dala rep kapapiwa wesa ballo,,,man ada wenekan kagewath rep kapala na..munata kiyanewa waradda..tho thama kari satha..
     
    • Like
    Reactions: ratadel

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොන් පකෝ . කහ ඉරේ වාහන ඔක්කොම නවත්තන් ඉද්දි ඉක්මනට පර පනගන්නේ නැතුව මොන පකක් කරන්නද කියන්නේ? අනිත් වාහන ලස්සනට නවත්තන් ඉද්දි අර ගොන් පකයනේ කෙළගෙන අවේ, සාමාන්යෙන් කහ ඉරි උනත් පනිද්දී හොදට බලන්න ඕන තම but මේ case එකේ වැරැද්ද 100% ත්‍රිවිල් කාරයාගේ පොඩි කෙල්ලගේ වැරද්දක් නැහැ , වාහන නවත්තපු ගමන් හැමෝම කරන්නේ ටක් ගල එහා පැත්තට දුවන එක ටමයි

    :yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මචං,ඔය වගේ තනි අතට දිවෙන ලේන් වල වමෙන් හෝ දකුණෙන් ඉස්සර කිරීම ගැටලුවක් නෙවෙයි නේද..?
    නැහැ මචන්. පවතින නීතිය අනුව ත්‍රීවීල් එක නැවත්තුව නම් ඌට නීතියෙනුත් එච්චරම අවුලක් නෑ. කහ ඉරේදි ඔය කෙල්ල මැරුනත් යම් දුරකට සහනයක් ගන්න පුලුවන්.

    පී.එස්. කහ ඉරේදි අනතුරක් උනොත් සම්පූර්න වරද රියදුරාගෙ. ඒ නිසා ගොඩක් පදිකයො හිතන් ඉන්නෙ ඒක තමන්ගෙ බූදලයක් කියල.. ඒත් එන වාහනේ වේගෙන් නම් එන්නෙ වාහනේ ඇතුලෙ ලෝඩ් එකක් තියෙනව නම් හෝ තවත් මිනිස්සු ඉන්නව නම් ලේසියෙන් එක තැන බ්‍රේක් පෑගෙන්නෙ නෑ. ඒ නිසා තමන්ගෙ උනත් කහ ඉරේ ලොකු බර වාහනවලට යන්න දීල පාර පනින්න..