threewheel balla moota 25000k dada gahala madi

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    වමෙන් ඕවටේක් කරන අයට දඩය 25000.. දඩේ වැඩියි කියන අය මේ වීඩියෝව බලලා ඉන්න

    • Like
    Reactions: vnc

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    Uge no platuth ne..:angry:

    මේ වගේ පිස්සු බල්ලෝ හැදෙන්න ලක්ෂ දෙක තුනක් දඩ ගහන්න ඕන.අනික බලපන්කො වැරැද්ද කරලා පැනලා ගිය හැටි.:growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    a kiyapu 7n ara high speed eka arunama anith okkotama 25k gahuwata kaman na

    high speed ithin api 60ta giyath allanawane ekane wade

    :yes:මේ වගේ වැරදි වලට ලක්ෂයක් වත් ගහන්න ඕන.ඕකුන්ව හැදී ගෑවිලාම යන්න.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.

    ඉතින් ඒ ළමයා කහ ඉරෙන් නේ පනින්නේ.උබ කියන්නේ ත්‍රීවීල් කාරයා හරි කියලද?එහෙනම් අයි ඌ පැනලා ගියේ?:lol:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.

    ගොන් කතා කියන්න එපා මෝඩයො... ඕක උබෙ නංගිට උනානම් කොහොමද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් ඒ ළමයා කහ ඉරෙන් නේ පනින්නේ.උබ කියන්නේ ත්‍රීවීල් කාරයා හරි කියලද?එහෙනම් අයි ඌ පැනලා ගියේ?:lol:

    මම කිව්වද ඌ වැරදියි කියලා? කාගේ හරි වැරැද්දක් අපිට වැඩක් නෑ. අපි බලන්න ඕනේ අපේ ආරක්ෂාවයි. ලංකාව කියන්නේ බටහිර රටක් නෙවෙයි නීතියේ විදියටම මිනිස්සු ජීවත් වෙන, එහෙම සමාජයක ගොඩක් පරිස්සමෙන් ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ. හැප්පිලා, අතක් පයක් කඩාගෙන ඔත්පලවෙලා, හප්පපු එකාව හිරේ දැම්මා කියලත්, ඌ වැරදියි කියලා ඌට බැන්නත් ඔත්පල කම යන්නේ නෑ, මැරුනොත් මැරුන එකාට පන එන්නේ නෑ. මිනිමැරුම් වලට දැඩි දඩුවම් දෙන රටක මෙච්චර ලොකු පතාල තියෙනවා නම්, 25k ක් නෙවෙයි ලක්ෂයක් දඩ ගැහුවත් සමාජ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව සමාජය හදන්න බෑ.

    • Like
    Reactions: richlife

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.

    Lamayath weradi, eth kaha ire lota lota yana unta wada ikmanata para maru wenna eka hondai.

    Methana nam 3 wheel gobbaya denaganna ona anith wahana nawaththala thiyeddi nawathhanna.

    3 wheel and bike ballo kohomath karanne nawaththan inne nethuwa para maru wena ekata wettuwak dagena yannai.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අතුරු පාරක ඉදන් එක පාරටට ප්‍රධාන පාරට දාලා මාවත් හැප්පුව නාකි ත්‍රිවිලර් කාරයෙක්
    බයික් එක හදාගන්න 25ක් විතර ගියා
    ඒ පරයා තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස්
    මාත් එහෙමයි.
    කාලකන්නියා කිව්වා ගෙවන්න විදියක් නෑ කියලා.ඕන්නම් උසාවි දාලා හිරේ දාන්නලු.අන්තිමට පොලිසිය කිව්වා සාමදාන වෙන්න කියලා.
    අන්තිමේදි 25ක් විතර මට අතින් කයිට්.පෝක් අත් 2ම ඇද වෙලා.අළුතෙන් දැම්මා.ටැංකිය තැලිලාම ගියා.ක්‍රෑෂ් බාර්,කවුලින්. මූන, ඉස්සරහ ටයර් එව්ව මෙව්වා අන්තිමට මටම දාගන්න උනා

    දැන්නම් හැප්පිච්චිච ත්‍රිවිල් කාරයෙක් දැක්කොත් එකාගේ මුණට කෙල ගහලා යන තරම් කේන්තියක් තියෙන්නේ ඔය පර යක්තුත් එක්ක
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ehema hithannath epa bn oya hama wahanema padinne minissune oka wahane waradda newie minihage waradda lambogihini ekak paddath u kariya nam kariya :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Lamayath weradi, eth kaha ire lota lota yana unta wada ikmanata para maru wenna eka hondai.

    Methana nam 3 wheel gobbaya denaganna ona anith wahana nawaththala thiyeddi nawathhanna.

    3 wheel and bike ballo kohomath karanne nawaththan inne nethuwa para maru wena ekata wettuwak dagena yannai.

    ත්‍රිවීල් කාරයා මෙතන වැරදියි තමයි, නමුත් කෙල්ල කහ ඉරේ මැරතන් දුවන්නේ නැතුව, පොඩ්ඩක් බලලා පැන්නා නම් ඕක වෙන්නේ නෑනේ? අපේ ජීවිත අපිට වටිනවා බන්. ඌ හිරේ නෙවෙයි, අපායට ගියත් අපේ ජීවිතයට හානි උනොත් ඒක ආයි ලබාගන්න බෑ. මිනිස්සුන්ගේත් වගකීමක් තියෙනවා තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසගන්න. ගොඩක් ඇක්සිඩන් වලට හේතුව අපරික්ෂාරි වීමයි, පරිස්සමෙන් පාරේ යන උන්ට මොකුත් වෙන්න තියෙන ඉඩ අඩුයි.

    පාර මාරු වෙනකොට හැම තිස්සේම කහ ඉරේ උනත් හොදට බලලා පාර මාරු වෙන්න, ටිකක් ඉන්න පුලුවන් නම් කට්ටියක් එක්ක මාරු වෙන්න, ලොකු තඩි වාහනයක් ඉස්සරහා තියෙනවා නම් පොඩ්ඩක් ඈතින් (ඩ්‍රයිවර්ට පේන්න), ගිහින් එහා පැත්තෙන් තව වාහනයක් එනවද කියලා බලලා පාර මාරු වෙන්න.