Can anyone tell me is there a way to get driving license for one eye blind. thanks.
kalugirawa Well-known member Jun 27, 2011 1,419 73 48 Feb 22, 2015 #1 Can anyone tell me is there a way to get driving license for one eye blind. thanks.
tarson Well-known member Feb 25, 2009 8,264 5,322 113 Feb 23, 2015 #5 මම නම් හිතන්නෙ නෑ ලයිසන්ස් දෙයි කියල මචන්, එක ඇහැක් පේන්නෙ නෑ කියන්නෙ වාහනයක් පදින එක, පදින කෙනාටයි පාරේ තියෙන අනිත් වාහන වලටයි, හරිම අනතුරු දායකයි ... අපි ඇස් දෙකම තියාගෙනත් පුදුම අමාරුවකින් ලංකාවෙ පාරවල් වල ජීවිතේ බේරන් යන ගමනක් ගිහින් ගෙදර එන්නෙ .. උඹ පොඩ්ඩක් ඕක කෙලින්ම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අහපන් කෝල් එකක් දීල ... Last edited: Feb 23, 2015
මම නම් හිතන්නෙ නෑ ලයිසන්ස් දෙයි කියල මචන්, එක ඇහැක් පේන්නෙ නෑ කියන්නෙ වාහනයක් පදින එක, පදින කෙනාටයි පාරේ තියෙන අනිත් වාහන වලටයි, හරිම අනතුරු දායකයි ... අපි ඇස් දෙකම තියාගෙනත් පුදුම අමාරුවකින් ලංකාවෙ පාරවල් වල ජීවිතේ බේරන් යන ගමනක් ගිහින් ගෙදර එන්නෙ .. උඹ පොඩ්ඩක් ඕක කෙලින්ම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අහපන් කෝල් එකක් දීල ...
Shanidush Well-known member Jan 23, 2009 5,880 374 83 Looking for good place except SL Feb 23, 2015 #6 eka ahak witharak pena kenekuta dura theeranaya kereeme hakiyawa na macha, eka nisa license ekak denna widiyak na.
eka ahak witharak pena kenekuta dura theeranaya kereeme hakiyawa na macha, eka nisa license ekak denna widiyak na.