Threewheel license for Blind....

tarson

Well-known member
  • Feb 25, 2009
    8,276
    5,349
    113
    මම නම් හිතන්නෙ නෑ ලයිසන්ස් දෙයි කියල මචන්, එක ඇහැක් පේන්නෙ නෑ කියන්නෙ වාහනයක් පදින එක, පදින කෙනාටයි පාරේ තියෙන අනිත් වාහන වලටයි, හරිම අනතුරු දායකයි ... :dull: අපි ඇස් දෙකම තියාගෙනත් පුදුම අමාරුවකින් ලංකාවෙ පාරවල් වල ජීවිතේ බේරන් යන ගමනක් ගිහින් ගෙදර එන්නෙ .. :dull: උඹ පොඩ්ඩක් ඕක කෙලින්ම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අහපන් කෝල් එකක් දීල ... :)
     
    Last edited: